551 ජාතකය !!

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අමාරුවෙ වැටෙන්නෙ නැ
ට්‍රස්ට් මී :lol:



හූ බලං ඉන්න ඌ කියනවා තව ටිකකින් ඔක්කොටම හරියන්න :lol:
යූසර් සීපී බලන්න කියලා කිව්වෙ :eek:


එහෙම උනොත් ...ඌව සෙත්ත පෝච්චි කරනවා :oo::frown::lol:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    tho kotaluwa :frown:

    ෆල ෆල
    කොටලුවා කාන්ට් රීප්‍රොඩියුස් :lol:
    වොන්ඩර් හූ ඊස් කොටලුවා :eek:

    ඕයි, සත්තුන්ගෙ නම් මතක් කරන එපා :( ඊයෙ කාපු හා මසුයි, ගෝන මසුයි මතක්වෙනව :baffled: තව JD :baffled::baffled::baffled:

    දැන් හාවා එලියට එන්න වගේද??
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දැන් හාවා එලියට එන්න වගේද??
    ඌ හදේ

    mama eeye re kewe paan :(
    ඊයේ මම උබවනෙ ඉස්සෙල්ලම කෑවෙ :lol: මොන මස් කෑවත් අමල්ක දන්නව ඊයෙ මම කාපු කට්ට, සෝ අයි ප්‍රිෆර් පාන් ඕවර් දැට් :rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙම උනොත් ...ඌව සෙත්ත පෝච්චි කරනවා :oo::frown::lol:

    :lol: මෙතන කියන එකක් නැ සමහරවිට

    :lol::lol:

    ඌ කියවනව, පොස්ට් කරන්නෙ නැහැ

    හරි වැරදිනෙ
    බලලා ආතල් ගන්නවා
    අල්ලන්නෙ නැ :P

    bullets you noob :)

    තොට මංඤං
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ෆල ෆල
    කොටලුවා කාන්ට් රීප්‍රොඩියුස් :lol:
    වොන්ඩර් හූ ඊස් කොටලුවා :eek:

    ඔක්කොම සත්තු එකවගේනෙ.....වෙන එකෙක් කියන්න වෙන එකෙක් :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    nO nO
    වල් විදියට හිතන්න එපා
    මම වගේ පොඩි එකෙක් එහෙම හිතයිද :oo: තාම කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැහැ ඔන්න :baffled: