busy with someine else ne හා හාගුඩ් නයිට්
Baane ithin mun ekka
මට බෑ බං ...... ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉන්නවවැලා නෙමේ වැලී
එන්නේ නැද්ද බං දැන්මම

මට බෑ බං ...... ඔන්න ඔහෙ මෙහෙට වෙලා ඉන්නව![]()
උයා නැතුව කැනඩාවට පාළුයි ලූමොනාද බැරි?
දැන් මම මොකද්ද කියන්න ඕනෙ? ....... සේම් 2 යු කියලද? (සේම් ටු යූ කියල ඉතිං දැන් ඔය කිව්වෙ, ආයෙ මොකටද කියන්නෙ)
මරු සෙට් එක
මට මාව අඳුරගන්න බැහැනේ![]()


