DAY TO REMEMBER

truth100%

Member
Jan 13, 2010
645
39
0
adayi.jpg
 
  • Like
Reactions: cspmaxx

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වෙලාවකට හිතෙනවා එහෙම එක දවසක් හරි තියෙන හින්දනෙ ඒ දේවල් අඩුම ගානේ ඒ දවසටවත් මතක් වෙන්නෙ කියලා... නමුත් සමහර දවස්නම් හරි උජාරුවට සමරන්නෙ බිස්නස්කාරයෝ...

    ඇත්ත කතාවක්.. සහෝට ජය !
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    වෙලාවකට හිතෙනවා එහෙම එක දවසක් හරි තියෙන හින්දනෙ ඒ දේවල් අඩුම ගානේ ඒ දවසටවත් මතක් වෙන්නෙ කියලා... නමුත් සමහර දවස්නම් හරි උජාරුවට සමරන්නෙ බිස්නස්කාරයෝ...

    ඇත්ත කතාවක්.. සහෝට ජය !


    tnx as usual bro
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    100% හරි
    මිනිස්සු බොරු සෝබනේට කැමතියි........සැබෑ ජීවිතයට වඩා.හොද නිර්මාණයක්
     
    • Like
    Reactions: truth100%

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් වටිනා නිර්මානයක්.

    ඔබේ කුසලතාවය දිනෙන් දින ඔප් නැංවෙන අයුර හා ඔබ පරිශීලනය කරනා හා නිර්මානයන් සඳහා පාදක කරගන්නා සැඟවුනු අහු මුලු අපි කාගෙ කාගෙත් ඇස් අරවන්න එහෙමත් නැත්නම් මදකට නැවතී හිතා බලන්න පුලුවන් ශක්ති මට්ටමක තිබීම ගැන පලමුවෙන් මා බෙහෙවින් ඔබ ගැන ආඩම්බර වෙනවා.

    බහුතරයක් තරුණ තරුණියන් මේ එලකිරිය පුරාම පිටු 100 ගනන් හරහා වැලන්ටයින් දවසට කරන දේවල් ගැන පිස්සුවෙන් මෙන් කතිකාවන් අරඹා තියෙද්දී ඔබ ඉන් එහා ගොස් නුවණින් හරි දේ වෙන්කර හඳුනා ගැනීම ගැනයි මගේ මේ සහෝදර ආචාරය...

    ඔබ ලියල බලන්න වැලන්ටයින් ගැන සටහනක් හෝ එදාට මම තරු පහේ හෝටලයකට යනවා මගේ ආදරවන්තියත් එක්කලා කියලා..මොහොතින් ඔයාගේ සටහනට බුරුතු පිටින් ප්‍රතිචාර ගලා එයි ගඟක් දෙගොඩ ගලා ගියා වගේ..

    ඔන්න ඕක තමයි ඇත්ත.....එතනයි අපි නිවැරැදි කල යුත්තේ.. එතනටයි අපේ දැනුමෙන් අපි කතා කල යුත්තේ, ඔවුන්ට උදව් කල යුත්තේ හා අනාගතයට ඔවුන්ව සුදානම් කල යුත්තේ...

    මාලිගාවද, පැල්පතද නෙවෙයි වැදගත් ඒවා ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ සිතුවිලිවල හා ක්‍රියා කාරකම්වල යහපත් බවයි වැදගත් කියලා වරක් ජර්මන් නාට්‍ය රචකයෙකු හා දාර්ශනිකයෙකු වූ ඛර්ටෝල්ට් ඛ්‍රෙෂ්ට් කියල තියෙනවා...

    දිගටම ලියන්න... මල්ලියට ජය....
     
    Last edited:

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඉතාමත් වටිනා නිර්මානයක්.

    දිගටම ලියන්න... මල්ලියට ජය....


    AYYEE MATA HARI SATUTUI...OYATA GODAK STUTI..MAGEE ADUPADU KIYA DELA MAGEE NIRMANASHAKTIYA WADI KARANAWATA...

    :):):):)