යුධ නීතිය, යුධ අධිකරණ හා දඬුවම්

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :lol: ඒක තමයි මමත් ‍හිතුවේ මිගාර දාලා තියෙන්නේ යුධ නීතිය ගැන
    සොයාගත්ත කරැණු අපිත් එක්ක බෙදාගන්න...
    අපේ අය මෙතන දැන් යුධ අධිකරණයක් කරගෙන තීන්දු පවා දෙනවා

    හොද ත්‍රෙඩ් එකක් මචන්... තව තොරතුරැ ලැබුනොත් දාන්න..
    මට මතක හැටියට ලංකාවේ කුමන්ත්‍රණ චොදනා මත හමුදා නිළධාරින්
    කිහිප දෙනෙක්ට වසර 10ක සිරදඩුවම් හා දේපළ රා‍ජ සන්තක කිරිමක් කළා
    නමුත් මතක නැහැ ඒක අධිකරණයෙන්ද යුධ අදිකරණයෙන්ද කියලා...

    ඒක අධිකරණයෙන් සිද්ධවුනේ...
    මගේ ලඟ විස්තර තියෙනවා මේකට දැම්මේ නැත්තේ අදාල නොවන නිසා..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පට්ට මිගාර අයියා
    බොහොම කාලෝචිත ත්‍රෙඩ් එකක්
    අම්මපා රෙප් දෙන්න හිතෙනවා
    ඒත් උයාගේ විශේෂ බලකා එකට දුන්න නිසා දෙන්න බෑලුනේ​
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මරුවා වීරයා උනේ කොහොමද???
    විරුවා ද්‍රොහියා කලේ කව් රුද??

    මෙතන එස් එෆ් කියන වීරයගේ සිරගත්කිරීම ඇදලා මේ වැදගත් ත්‍රෙඩ් එකත් කන්නෙපා මචන්
    එස් එෆ් හිර කරපු එක ගැන ඕනි තරම් ත්‍රෙඩ් තියෙනවනේ​
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒක අධිකරණයෙන් සිද්ධවුනේ...
    මගේ ලඟ විස්තර තියෙනවා මේකට දැම්මේ නැත්තේ අදාල නොවන නිසා..

    එළ එළ ඉන්ෆෝ එකට තැන්ක්ස්
    මට ෂුවර් නැතිව හිටියේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    17862127927823613516554.jpg

    17862127930403678016554.jpg

    17862127930635683816554.jpg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? දැන් මිගාර මෙතන දාල තියෙන්නේ අපි කාටත් (විශේෂයෙන්ම නොදන්න අයට දැනගන්න)වටිනා තොරතුරු ටිකක්.මේකත් ජාතිවාදී-දේශපාලනවාදී ලේබල් ගහලා උමතුවෙන් නන්දොඩවන්නේ ඇයිද කියලා මට නම් තේරෙන්නෑ.
    මෑතක ජනරාල්ට වුන දේ වෙනම කතාවක්.එතන සිද්ධවුන දේ වැරදි හෝ කැත හෝ මෙතන ලිපිය එක්ක පටලවාගන්නේ ඇයි?මේකෙන්වත් හමුදා නීතිය කුමක්ද කියලා ඉගනගන්නවා වෙනුවට සමාජයට යමක් දෙන්න හදන මිනිස්සු අධෛර්යය කරන්න එපා.යම් තැනක මිනිහෙක් තම දේශපාලන හෝ වෙනස් පුද්ගලික මතයක් දැරුවා කියලා ඔහුගේ/ඇයගේ සියලු හොඳ-නරක ඒ මිම්මෙන් මැනලා හැම දෙයක්ම ඒ ගොඩට දාලා ඔවුන්ගෙන් ගන්න තියන වටින දේ අහිමි කරගන්න එපා.

    මං උඩින් දාලා තියෙන පෝස්ට් එක දාන්නේ නෑ මේක කලිං දැක්කා නම්​
     
    :lol: ඒක තමයි මමත් ‍හිතුවේ මිගාර දාලා තියෙන්නේ යුධ නීතිය ගැන
    සොයාගත්ත කරැණු අපිත් එක්ක බෙදාගන්න...
    අපේ අය මෙතන දැන් යුධ අධිකරණයක් කරගෙන තීන්දු පවා දෙනවා

    හොද ත්‍රෙඩ් එකක් මචන්... තව තොරතුරැ ලැබුනොත් දාන්න..
    මට මතක හැටියට ලංකාවේ කුමන්ත්‍රණ චොදනා මත හමුදා නිළධාරින්
    කිහිප දෙනෙක්ට වසර 10ක සිරදඩුවම් හා දේපළ රා‍ජ සන්තක කිරිමක් කළා
    නමුත් මතක නැහැ ඒක අධිකරණයෙන්ද යුධ අදිකරණයෙන්ද කියලා...

    :):yes:(නමුත් ,ඔය පරන කතාව නම් මම දන්නෑ.)
     
    මං උඩින් දාලා තියෙන පෝස්ට් එක දාන්නේ නෑ මේක කලිං දැක්කා නම්​
    ෂික් මම ඉස්සර වුනා.:sorry:(මට ඉන්න බෑ මෙව දකිනකොට.ත්රෙඩ් එක කාගෙද කියන එක වැදගත් නෑ පිස්සෝ වගේ සේරම ටපලාගෙන නන් දොඩවන කොට කේන්තියි.ඒකෙන් වෙන්නෙ අපට ගන්න තියන වටිනා දේවල් අහිමි වෙන එක)

    හප්පා ෆෝර්සස් යන්න ආසවෙන් හිටියේ ..දැන් නම් බෑ වගේ
    ආසාව තිබ්බට බෑ:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :lol: ඒක තමයි මමත් ‍හිතුවේ මිගාර දාලා තියෙන්නේ යුධ නීතිය ගැන
    සොයාගත්ත කරැණු අපිත් එක්ක බෙදාගන්න...
    අපේ අය මෙතන දැන් යුධ අධිකරණයක් කරගෙන තීන්දු පවා දෙනවා

    හොද ත්‍රෙඩ් එකක් මචන්... තව තොරතුරැ ලැබුනොත් දාන්න..
    මට මතක හැටියට ලංකාවේ කුමන්ත්‍රණ චොදනා මත හමුදා නිළධාරින්
    කිහිප දෙනෙක්ට වසර 10ක සිරදඩුවම් හා දේපළ රා‍ජ සන්තක කිරිමක් කළා
    නමුත් මතක නැහැ ඒක අධිකරණයෙන්ද යුධ අදිකරණයෙන්ද කියලා...

    2010 - 02 - 14 වෙනිදා ඉරිදා ලංකාදීප බලන්න:cool:
     
    love heart

    Member
    Dec 20, 2009
    593
    9
    0
    machan yuda nithi witarak newe samanya civil nithith dapan. ethakota apita hitha ganna puluwan raja pawula kochchara nithi kdalada kiyala. wade thiyenne janadipathita arenna anith ayata hithiya samana weema.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එහෙත් 57-1 වගන්තිය අනුව,
    ප්‍රධාන වැරදි....

    ►කැරලි ගැසීම හා කුමන්ත්‍රණ කිරීම,
    ►පැනයාම,
    ►වංචා කිරීමට,

    මේවාට ඕනෑම කාලයකදී අත් අඩංගුවට ගතහැක.

    අනෙකුත් වැරදි වලට සාක්ෂි හමුවීමේ සිට මාස 6ක් ඇතුලත අත් අඩංගුවට ගතහැක. වසර 3ක් ඉක්මයාමට පෙර යුධ අධිකරණයට ඉදිරිපත්කළ යුතුය.

    Machan me 3n weni karuna wenas wenna oni wage mata mataka vidihata (Derana deshapalana san wadayak saha Irida Lankadee puwath patha padanam karagena mage matakaya anuwa)

    koma mata mathaka "Nithiyata patahani badawa ganime" wage kiyala

    mama waradi wenna puluwan but wancha kiuwama range eka godak lokui neda..................?????