මුදල් මත අත පොවා හිඳ
ගතහැකි මුත් බොහෝ දෙය
අනමුදු ගත හැකිද සතුටු බව
කෙනෙකුගේ සිත් පිරී යන
![]()
මුදල් මත අත පොවා හිඳ
ගතහැකි මුත් බොහෝ දෙය
අනමුදු ගත හැකිද සතුටු බව
කෙනෙකුගේ සිත් පිරී යන




හඹා යන මුදල් මත
නොනනවතින ලෝකයක
කොහෙන් නම් සොයන්නද
ඒ සොඳුරු සිනා පොද...
හොඳ උත්සාහයක් යාළුවා.. දැන් දැන් ජීවිතේ ගැඹුරු බව තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ.. මොකද ළඟදි බඳින්නවත් යනවද??![]()

මැක්සා මචං.. දිගටම කරගෙන යන්න!!
මම අද තමයි දැක්කේ ඔයාගෙ කවි සිතුවිලි ටික..මැක්සා මචං.. දිගටම කරගෙන යන්න!!




