EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
ඉඳුනිල් මිණිකැට පරදවන
ඇගෙ නෙත් යුවලින් කැළුම් විහිදුන
සිහිනිඟ සුඟ ගත හැකි මිටින
*ඒ තොල් නා දළු පරදවන...// මාලී... රුවන් මාලී.../// මාලී...
මාලී... රුවන් මාලී.../// මාලී...
කම්මුල් රත් පැහැයෙන් යුතුය
නිල්වන් වරලස සිත්කළුය
මුතුවන් දත්පෙළ හරි හැඩය
*ඇගෙ රුව අමතක නොවෙයි මට...//
මාලී... රුවන් මාලී.../// මාලී...
මාලී... රුවන් මාලී.../// මාලී...
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
හ්ම්ම්ම්ම්ම් :nerd: උඳුපියලිය විතරක්ම කාලා හරියනවද? ..... සමබර ආහාර වේලක් වෙන්නෙ නෑනෙ එතකොට :P

ජිවිතේ හුදෙකලාවේ ගෙවන වැලන්ටයින් දවස් වැඩියි...අනිත්වට වඩා... :dull:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ජිවිතේ හුදෙකලාවේ ගෙවන වැලන්ටයින් දවස් වැඩියි...අනිත්වට වඩා... :dull:

අපිට නම් හුදකලාව යනු මිල කල නොහැකි සම්පතකි :rofl:
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

:(