නීරෝට අපේ උපහාරය !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Thanx GIHAN... RIP NERO..

11.gif
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
ලක් මෑණියන්ගේ වීර පුතුනි, ඔබ මිය ගියේ නැත, ඇයගේ ඇකයේ උණුසුම විඳගන්නට සැතපුනා පමණි.
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ...නීරෝට මාගේ උපහාරය...



    අපිත් එක්ක මේක බෙදා ගත්තට මගෙන් ඔබටත් උපහාරය....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ජාතික රණ දෙරණ මතේ
    ගැටී වැටී මළ මොහොතේ
    සුන්දර සුරඹුන්ගේ අතේ
    නැළවෙන බව සිතනු පුතේ
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔබ කල කැප කිරිම් නිසා තමයි අද අපිට නිදහස් රටක් තියෙන්නෙ...
    ඒත් අද රණවිරුවන්ට සලකන හැටි දකින විට ඔබ මියගිය එක වාසනාවක් යැයි මගෙ මතයයි..
    ඔබට අනදුන් හමුදාපතිතුමා අද හිරබත් කන අතර ඔබ සටන් කල ඔබේ විරුද්ධ පිලේ
    ඇතමුන් අද ඇමතිවරුන් වී රජ සැප විදිති..
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    උපන් භුමිය ජයටැබ කරා ගෙනගිය තවත් වීරෝදාර පුතෙක්!!!
    මෙවන් පුතුන් බොහෝ දෙනෙක් ලක්මව බිහිකර තිබේ.තවත් අබීත පුතුන් අනාගතයේදී ලක් මෑණියන් බිහි කරවී.

    ඉන් අපේ මාතෘ භුමිය ජයෙන් වැජබෙයි!



    Sri-Lanka-National-Flag-LH.gif

    ලක් මාතාවට ජය!