ඉතා ඛේදනීය පුවතක් වුනත් එය පදකර ඉදිරිපත් කිරීමෙන් කල දැනුවත් කිරීම ඉතා අගේ සොයුරිය.
ඔබේ කුසලතාවයෙන් කථාවස්තුව සාර්ථකව, හිතට වදින්න අපූරුවට නිර්මාණය වී ඇත.
ස්තුතියි ඔබට...ඇත්තෙන්ම මෙය හදිස්සියේ කල නිර්මානයක්. පුවත් පතෙහි පලවූ දෙය දුටු විගසම ඇති වූ කලකිරීමෙන් කල නිර්මාණයක්
