මම අම්මද ? නැත්තම් සතෙක්ද තොපලට ?

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඉතා ඛේදනීය පුවතක් වුනත් එය පදකර ඉදිරිපත් කිරීමෙන් කල දැනුවත් කිරීම ඉතා අගේ සොයුරිය.

ඔබේ කුසලතාවයෙන් කථාවස්තුව සාර්ථකව, හිතට වදින්න අපූරුවට නිර්මාණය වී ඇත.

ස්තුතියි ඔබට...ඇත්තෙන්ම මෙය හදිස්සියේ කල නිර්මානයක්. පුවත් පතෙහි පලවූ දෙය දුටු විගසම ඇති වූ කලකිරීමෙන් කල නිර්මාණයක්
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
දැන් ඉන්න උන්ට අම්මෙක් නැ අප්පෙක් නැ රටක් නැ ජතියක් නැ
මෙ මොක තිබුනත් මුන්ට කැක්කුමක් නැ
අම්මට අදරය නැති එකා කොහෙද පෙම්වතියට ආදරෙ කරන්නෙ
රටකට ආදරයක් නැති එකාට කොහෙද තෙත මනයක් තියෙන්නෙ
ඔය මොකවත් නැති උන්...
එහෙනම් මුන් කොහොමද හොද ආදර වන්තයො වෙන්නෙ
හොද නිර්මාණයක් දිගටම ලියමු...


ස්තුතියි නිශාන්ත
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අපො මෙහෙමත් උන් ඉන්න්වද අපෙ රටෙ.. හරිම දුකයි.. කිසිම අම්මා කෙන්ක්ට නම් මෙහෙම වෙන්න එපා..මේ වගේ පව් කාරයොන්ට දඩුවම් ලෑබෙයි...:yes:
    ලස්සනයි. :)
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    දැන් කාලෙ අහන්න ලැබෙන දේවල් පුදුම හිතෙනවා.තිරිසන් වීගෙන එන මිනිස්සුන්ට කතා කරපු හොඳ නිර්මාණයක් දිල්..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සන්වදී නිර්මානයක් දිල් අක්කි! අද ලෝකෙ ඔයවගෙ දේවල් මොනතරම් වෙනවද!


    ඔව් කසුන් ඒත් මේවගෙ දුක වැඩියෙන් දැනෙන්නේ දෙමාපියන් නැති අයටයි...
    ස්තුතියි ඔයාගේ අදහස්වලට
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලේ කිරි කර පොවපු අම්මා කවුද කියලා අඳුරන්නේ නැති මේ නිවටුන්ට හා පාදඩයින්ට ඔවුන් ආවාහ කර ගන්නා අඹුවන්ට යන කල දසාව හා අනාගතය ගැන කුමන කථාද???

    රටකට ගේන්න පුළුවන් නම් නීති පද්ධතියක් අසරණ දෙමව්පියන්ට නොසලකන එවුන්ට දැඩි නීති පනවන්න....මම සියයට දෙසීයක් එකඟයි....

    මට මතක් වෙනවා මේ වෙලාවේ එක්තරා සත්‍ය සිද්ධියක් අම්මාට දිවි හිමියෙන්ම ආදරය කල හා රැක ගත් අපේ ප්‍රවීන ගීත රචකයෙක් ගැන....

    මොහු ගුවන් විදුලියේ නිවේදක මැදිරියේ වැඩ කරමින් ඉන්නකොට පණිවිඩයක් ලැබෙනවා මොහුගේ අම්මට ගොඩක් අසනීප වෙලා කොළඹ මහ ඉස්පිරිතාලේ නැවැත්තුවා කියලා..

    මොහු හිස ගිනි ගත්තාක් මෙන් වහා දිව යනවා ඉස්පිරිතාලයට...ඔහු විසින් කරන්නට නියමිත ඊලඟ වැඩසටහන ගැනත් නිනව්වක් නැතිවයි දඩි බිඩියේ දුවලා තියෙන්නේ..

    ඉස්පිරිතාලයට ගියාම අම්මට සිහිය නැහැ..සේලයින් හා ලේ දෙනවා..
    ඉස්පිරිතාලයේ කොරිඩෝවේ මොහුගේ යාවජීව මිත්‍රයෝ රොත්තක් පිරිලා මොහුව අස්වසන්න..

    අපේ කථා නායකයාගේ ඇස් වලින් සට සට ගා බේරෙන කඳුළු අනිත් අයගෙන් සඟවගන්න මොහු දැරුවේ නිශ්ඵල වෑයමක්..

    තවත් බලා ඉන්න බැරිම තැන මොහු අම්මා ඉන්න රෝහල් කාමරෙන් එලියට එනවා.. සාක්කුවට අත යවලා සිගරට් පැකට්ටුව අරන් එහි තියෙන ඊයම් කොලය මත විග විගැහින් මොනවදෝ ලියනවා..

    කඳුළු බිංඳු ඊයම් කොලයේ අකුරු බොඳ කරනවා..ඊට පස්සේ කොරිඩෝවේ හිටපු මොහුගේ හොඳම යාලුවෙක්ගේ අතේ ඒ ඊයම් කොලය තබනවා...

    පසුදා පහන් වෙනකොට මුළු ලක් දෙරණටම රටක් වටිනා සුභාවිත සිහල මව් ගුණ ගිතයක් රේඩියෝවෙන් ඇහෙනවා......

    අදටත් එම ගීතය ඇහෙනකොට කඳුලක් නොසලපු පුතෙක් දුවෙක් විතරක් නෙවෙයි අම්මෙක් තාත්තෙක් මේ ධරණී තලය තුල ඉන්නවද කියල මට හිතා ගන්න බෑ.. මං අඬපු වාර ගනන මටත් නිච්චි නෑ......

    ඒ සංවේදී මනුස්සයා.. ගීත රචකයා ප්‍රේමකීර්ති ද අල්විස්.......

    ඊයම් කොලයේ ලියා දුන් ඒ මව් ගුණ ගීතය ගායනා කල ඔහුගේ ලඟම මිතුරා වික්ටර් රත්නායක.....

    ගීතය "ආදරයේ උල්පතවූ අම්මා"


    නංගියගේ නිර්මානය අති විශිෂ්ඨයි...කියන්න වචන නෑ..

    නංගිට ජය...


    මම මේ කතාව අහලා තියෙනවා රොන් අයියේ...ඒ වගේම මේ මව් ගුණ ගීතය මොනතරම් වටිනවද ? මේ තමයි නියම මිනිස්සු සමාජයට ආදර්ශවත් අය...තමන් වැදුව හැදුව මවුන් රැකපු අය......ජීවිතයටත් වඩා මව්ට ආදරය කල අය.....

    ස්තුතියි රොන් අයියේ......ස්තුතියි මේ ලිපිය මෙතැනදී පළ කර අපිට ඒ ගැන හිතන්න යමක් ඉතිරි කල එකට.....
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මමත් දැක්ක ඕක පත්තරේ තියෙනවා...ඔහොම කරන එවුන්ව එල්ලලා මරන්න ඕන...ඔයවගේ එවුන් හින්දා තමයි මේ රට වැනසෙන්නේ.....අවුරුදු ගානක් කන්න බොන්න අදින්න දීලා උස් මහත් කරමු අම්මට සලකන්නේ නැති එවුන් මිනිස්සුද..?.උන් මහ තිරිසන්නු..තිරිසන් සත්තු වත් ඔහොම කරන්නේ නෑ....

    කෙසේ වෙතත් ලස්සන අර්ථාන්විත ඒ වගේම කාලෝචිත නිර්මානයක් සහෝදරී..ඇත්තටම මේක සමාජ මෙහෙවරක්..මොකද මේව බලලවත් මිනිස්සු මිනිස්සු වගේ හැසිරෙන්න ඉගෙන ගනීවි..ඔබට ජය...තව ලියන්න..මගේ සුභ පැතුම්....


    ස්තුතියි ඔබේ අදහසට සහෝදරයා
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    Ada api inne me wage lokeka. Thirisan sathun tath antha samajayaka neda. Namuth mewa gana kalakireemen katha karana daruwan ada samajaye inna ekata nam aththatama sathutui. Yaha ,Guna dam vadamin yana daruwan kothekuth innawada? Thanks me de apita ewwata.
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මිනිස්සු වල්මත් වෙලා.. හොද නරක අදුරන්නෙ නැහැ. දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. අපි දැන් ඉන්න තැනට ගේන්න අපේ අම්මලා තාත්තලා කොච්චර කැප කිරීම් කරලා තියෙනවද.. ඒ ණය මටනම් කවදාවත් ගෙවලා ඉවර කරන්න බැහැ.

    ඒත් හැමදෙයම තීරණය කරන්නෙ සල්ලි.. දරුවන් පස් දෙනෙකුටම අම්මව අමතක වෙනවා කියන්නෙ එතැන කොයිතරම් ඇද වැටීමක් තියෙනවද සමාජයේ...

    හිතට "බරක්" එකතු කරපු නිර්මාණයක් අක්කේ...


    මේව කරන්න පුළුවන් තිරිසනුන්ට විතරයි...මේ මිනිස්සු වෙන්න බෑ මල්ලියො...

    ස්තුතියි ඔයාගේ අදහස්වලට
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අද කාලෙ පුදුම දේවල් වෙන්නෙ.

    අතීත කියමනක් තියෙනවා

    "අහස පොළ්Oව නුහුලන කතා" කියලා,

    ඒ කතා නම් අදටත් වලංගුයි.


    අගයනවා හැකියාව මෙන්ම අදහස
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අද වගේ දවසක මේ වගේ නිර්මාණයක් ගොඩක් වටිනව අක්කේ... ගොඩක් අයගෙ අදහස් කියෙව්වාම... රොන් අයියගෙ සටහන, Rose යාළුවගෙ සටහන... කොයිතරම් නම් අගනා සටහන්ද... නෙතට කඳුලු ගෙනාව මේ ත්‍රෙඩ් එක... ඒ වගේම හිතට ලොකු ආදරයක් දැනුන දෙමව්පියන් ගැන... බොහොම පිං ඔබට... ඔබලා හැමෝටම...


    මටත් එහෙමයි නුවන්......දෙමාපියන් කොයිතරම් වටිනවද ? ඒක මට දැනෙනවා...
    බොහොම ස්තුතියි ඔයාගේ අදහස්වලට