kawiye attha athi satiyenma therum gena oya kiyapu wishtharaya hugaak watinawa..Bohoma sthoothy !![]()



kawiye attha athi satiyenma therum gena oya kiyapu wishtharaya hugaak watinawa..Bohoma sthoothy !![]()



dukaa|දුකා;6711711 said:amazing . . . !
but lots of things to think . . .and may put another comment later . .
good piece of work . . .!



අල්ලා දෙව්යනි
නුඹ රෝස මලට කටු පෙලවල්
ඇතුරුවේ
අපහසු ලගාකිරිමකටනම්
නුඔ මැවු
ගැහැණියට කටු පලදන්න
අපට පැවරුවේ ඇයි

ow judgement day eka dawasata apita kela wenawaluha ha oowa kiyan epa...![]()

සියල්ල සිද්ද වන්නේ දෙවියන්ගේ කැමැත්තටනම්
සිදුවන හොර මැරකම්
නුබෙ තිරණද?
ජනාධිපතිවරණයෙදි
උප්පැන්න සහතිකේකුත් නැතුව
හොර චන්ද දැමමෙ නුබද?
අන්තිම විනිස්චය
නුබට දෙන්නේ සාතන්ද?![]()


kavi sithivili walin wedak netha malloiyeකවි සිතුවිලි....
![]()
kavi sithivili walin wedak netha malloiye
kiyapu de gena hithapan thambiye
kavi sithivili walin wedak netha malloiye
kiyapu de gena hithapan thambiye


apr maase tawa hodata kewum kaapan



malli tambi 2ma ekaiapr maase tawa hodata kewum kaapan
![]()







ඔය කියන කතාව ඇත්ත නම් අපි මුළු අමෙරිචාවටම හිජබය අන්දමුද ,එතන තියෙන්නේ ඇදුමේ ප්රශ්නයක් නෙවෙඉ බන් ,කරන එකාගේ තිරිසන් ගතිය ,එකට සරණ ගනුන්ට මුළු අග පුරාම ලෝගුවක් දාලා ගෝනි බිල්ලෙක් කරලා ඇවිදින කළු පෙට්ටියක් කරලා හරියන්නේ නෙහෙ ,ඒවා නීති මගින් මේඩ පවත්වන්න ඕනේ ,අද්යපනයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් ඒ සම්බන්දව ,ඕම ඕම කියලා තමයි...පට්ට චාටර් විදිහට හැදන් ගිහිල්ලා චා වෙලා.. හැමදාම රේප් දැන් ලෝකයට වෙලා තියන්නේ..
1,900 raped every day in America
Washington: Nearly 1,900 women are raped every day in America, according to a study released on Thursday that paints a much grimmer picture than US Justice Department figures announced earlier this week.
The National Victim Center, which promotes the rights of victims of violent crime, said 1.3 adult women are raped every minute and 683,000 US women are raped each year, based on a survey of more that 4,000 women, including 579 rape victims.
One in eight adult American women has been raped, bringing the total of rape victims to at least 12.1 million, it said.
The survey indicated that 61 per cent of all rape cases involve women under 18 and that 29 percent of all rapes occurred when the victim was less than 11 years old.


