EK Mega Party - Season 04 !!

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සිතා සිටිය ද කෙනෙක් - මම මගේ යයි කියා
මරණයෙදි ඒ කෙනා - එය ම දාලා ගියා

සිහිනෙකින් එක් වෙලා - සොම්නසින් සිටිද්දී
බොද වෙලා යයි සැණින් - අව දී වී බලද්දී

මේ ලෙසින් තමා ප්‍රිය - කරන අය නැසෙද්දී
නොම ලැබේ යලි දකින්නට කොතෙක් හඩද්දී...!

:dull:
 
සිතා සිටිය ද කෙනෙක් - මම මගේ යයි කියා
මරණයෙදි ඒ කෙනා - එය ම දාලා ගියා

සිහිනෙකින් එක් වෙලා - සොම්නසින් සිටිද්දී
බොද වෙලා යයි සැණින් - අව දී වී බලද්දී

මේ ලෙසින් තමා ප්‍රිය - කරන අය නැසෙද්දී
නොම ලැබේ යලි දකින්නට කොතෙක් හඩද්දී...!

:dull:

හාවො ජීවිතේ කියන්නෙ චැට් එකක් නෙවේ.....
ආදරේ කියන්නෙ චැට් එකේ සෙට් වෙච්ච කෙල්ලෙකුත් නෙවේ.....
වෙන් වන් ඩෝ ස්ලෑම ශට්ස් මෙනි මෝ ඩෝස් විල් බී ඔපන්

ඒත් මිනිහෙක් වගේ ජීවත් වෙන්න බලපන්
 
  • Like
Reactions: KHz

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

හාවො ජීවිතේ කියන්නෙ චැට් එකක් නෙවේ.....
ආදරේ කියන්නෙ චැට් එකේ සෙට් වෙච්ච කෙල්ලෙකුත් නෙවේ.....
වෙන් වන් ඩෝ ස්ලෑම ශට්ස් මෙනි මෝ ඩෝස් විල් බී ඔපන්

ඒත් මිනිහෙක් වගේ ජීවත් වෙන්න බලපන්
:baffled:
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
bunny.jpg