වලා රොදකට සිරවුණු ඒ පුංචි අහිංසකාවී......
පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ලෝකයට
ඒ ලෝකය සොදුරු කරන්නට
මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...
සදා වෙනස් නොවන සිත
හදා ගන්න දුන්න වෙහෙස ඔබ දනී නම්....
ඔබ ඒ ලෝකයට නොයනු ඇත
ඔබ ගැන ඒ දැනුන ආදරය සැබෑ නොවූවාට
ඔබේ ලෝකයට මාවත මලින් සැරසූවේ....
ආදරයකින් පෙම්වතුන් නොවූ අප
ආදරයෙන් ඔබට සොයුරෙකු වුයේ
අප හදේ ඇති වූ සෙනෙහසටද
සදා රැදෙන්න අවසරයි සොයුරීයේ...
Need your Valuable Comments
පියබන්න ඉතින් ඔබ ඒ මැවූ ලෝකයට
ඒ ලෝකය සොදුරු කරන්නට
මා ගත් වෙහෙස බිදක් හෝ රුකුලක් වුයේ නම්...
සදා වෙනස් නොවන සිත
හදා ගන්න දුන්න වෙහෙස ඔබ දනී නම්....
ඔබ ඒ ලෝකයට නොයනු ඇත
ඔබ ගැන ඒ දැනුන ආදරය සැබෑ නොවූවාට
ඔබේ ලෝකයට මාවත මලින් සැරසූවේ....
ආදරයකින් පෙම්වතුන් නොවූ අප
ආදරයෙන් ඔබට සොයුරෙකු වුයේ
අප හදේ ඇති වූ සෙනෙහසටද
සදා රැදෙන්න අවසරයි සොයුරීයේ...
Need your Valuable Comments
