චමත්කාර වස්සාන සමය හරි අපුරුවට පද වැල් අතර සඟවලා..
මේක ඔබේ ප්රථම නිර්මානය නම් අපි මහත් සෙනෙහසින් ඔබව අපේ මේ කවි පියසට පිලි ගන්නවා...
දිගටම ලියන්න ...ඔබට ජය...
Thank you very muchHarima lassanata galagena yanawa wachanatika...thawa liyanna...Gud Luck..![]()
Kavi piyasata adren piligannawa obwa. Harima lassana vasanthayka ta apiwa aran giya oba. Digatama nirmana karanna.
හරිම ආදරණියයි....පටන් ගැන්ම හරිම අපූරුයි
දිගු ගමනක් යාමට දිරිය හා ශක්තිය![]()

