EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නැත නැත නැගණී...:rolleyes:
එසේ නම් සොයුර ..... කිමද (නාව) කාරණාව ....... යන්න අපේ වන්දනාව :nerd:

:බොලේ මේකා සිරාවටම කට් එක ගැහුව නේන්නම්: :P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඌප්ස් ....... ඔයා ඒ ජෝක් එක දන්නෑ නෙ ...... හැබැයි වික්ටිම්ස් ලා මෙතන සිටිති :P

එහෙනං දුර දිග යන්න කලිං ඒ පෝස්ට් එක එඩිට් කරන්න වේවි..:shocked::sorry::sorry: