plz..need this sinhala lyricz.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz


පාවී ඇදී එන්න ආයෙත් මාගේ දැසේ යාවිලා
පීදී සැලී රෝස යායේ පාවේ සිහින ජායා

මාදම් කැලේ ලා නිල් තලා හෝරාවේ
පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ
බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී
සිත පාවේ

රෑනින් මිදී ආවේ අරුණූ හෝරාවේ
සිහිනෙන් වගේ පාවේ මියුරු ගී රාවේ
බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී
සිත පාවේ

ගීත රචනය:කුලරත්න ආරියවංශ
සංගීතය: ස්ටැන්ලි පීරිස්


 

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ආ ඔව්නෙද! :yes: ron සොයුරා
11.gif


ඔයා ඈවිල්ලා quality පරික්ෂා කරල බැලුවනෙ!!:rofl:

ISO9000 දෙන්න පුලුවන් නෙද? :P

:lol::lol::lol::lol::lol::lol::lol:
දීලනෙ :D