marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz
lmw Well-known member Mar 11, 2007 1,080 157 63 ෆැන්ටසියක් තුල Feb 18, 2010 #1 marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz
lmw Well-known member Mar 11, 2007 1,080 157 63 ෆැන්ටසියක් තුල Feb 18, 2010 #2 kawruth neddaaaaa>>>/???
EPCO Member Jan 13, 2010 3,056 234 0 Feb 19, 2010 #3 මෙතන බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=154883
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Feb 19, 2010 #4 lmw said: marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz Click to expand... පාවී ඇදී එන්න ආයෙත් මාගේ දැසේ යාවිලා පීදී සැලී රෝස යායේ පාවේ සිහින ජායා මාදම් කැලේ ලා නිල් තලා හෝරාවේ පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී සිත පාවේ රෑනින් මිදී ආවේ අරුණූ හෝරාවේ සිහිනෙන් වගේ පාවේ මියුරු ගී රාවේ බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී සිත පාවේ ගීත රචනය:කුලරත්න ආරියවංශ සංගීතය: ස්ටැන්ලි පීරිස්
lmw said: marta milton mallawarachchi ge 'pawee edi ennaa aaye' song ekee lyricz kawru hari denawada..plzzz Click to expand... පාවී ඇදී එන්න ආයෙත් මාගේ දැසේ යාවිලා පීදී සැලී රෝස යායේ පාවේ සිහින ජායා මාදම් කැලේ ලා නිල් තලා හෝරාවේ පාසැල් වියේ ඈ හා එදා මේ වාගේ බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී සිත පාවේ රෑනින් මිදී ආවේ අරුණූ හෝරාවේ සිහිනෙන් වගේ පාවේ මියුරු ගී රාවේ බාලේ ඈත ලොවේ පාවී දැස තෙමී සිත පාවේ ගීත රචනය:කුලරත්න ආරියවංශ සංගීතය: ස්ටැන්ලි පීරිස්
EPCO Member Jan 13, 2010 3,056 234 0 Feb 19, 2010 #6 ආ ඔව්නෙද! ron සොයුරා ඔයා ඈවිල්ලා quality පරික්ෂා කරල බැලුවනෙ!! ISO9000 දෙන්න පුලුවන් නෙද? amila_90210 said: දීලනෙ Click to expand...
ආ ඔව්නෙද! ron සොයුරා ඔයා ඈවිල්ලා quality පරික්ෂා කරල බැලුවනෙ!! ISO9000 දෙන්න පුලුවන් නෙද? amila_90210 said: දීලනෙ Click to expand...