PLEASE COME AGAIN

sithija

Member
Aug 13, 2006
1,206
24
0
48
senehe piri mage sonduru kadalla
harima lassanai mata man liu kavi dekakuth mathaketa awa meka dakkama

210607mantirihamuduruwold7.jpg


150607himiyaniec9.jpg
 
  • Like
Reactions: GOMI

truth100%

Member
Jan 13, 2010
645
39
0
අද බුදු දහම වල් වැදිල..

දිගටම මෙවැනි දෑ ලියන්න...මෙය ජනතාවගේ ඇස්, කන් ඇරවිය යුතු හා පපුවලට තට්ටු කොට කථා කල යුතු කාලයයි...

මල්ලිට ජය!!

[FONT=&quot]ගොඩක් ස්තූතියි අයියේ [/FONT]
[FONT=&quot]ඔ[/FONT][FONT=&quot]‍‍‍‍‍‍‍බේ අදහස් වලට[/FONT]
[FONT=&quot]කිසිම හරයක් නැති[/FONT]
[FONT=&quot]සමහර දේවලට උඩ පැන පැන උත්තර ලියන[/FONT]
[FONT=&quot]උත්තරීතර එලකිරි‍ සාමාජික සමහරක්ට මම [/FONT]
[FONT=&quot]ලියන දේවල් ‍තේරැම් නොයන එක [/FONT]
[FONT=&quot]ගැන මම කණගාටු නොවෙන්නේ[/FONT]
[FONT=&quot]අද සමාජය මම ‍‍හොදීන් හදූනන නිසා[/FONT]
[FONT=&quot]ඒ අය මගේ ලියුම් බලනවා විතරයි[/FONT]
[FONT=&quot]අදහසක් ලියන්න ලෝ‍බයි[/FONT]
[FONT=&quot]අකුරැ ඉවරවෙනවානේ[/FONT]
[FONT=&quot]නැතිනම් මම ලියන එවා එගොල්ලන්ට වදිනවා[/FONT]
[FONT=&quot]එක්කෝ කුලප්පු වෙලා ‍මගේ රෙප් කපනවා[/FONT]
[FONT=&quot]ඒ සැම අතරේන් හැමදාම මගේ අදහස් වලට එකගව හරි නැතුව [/FONT]
[FONT=&quot]හරි මාව දිරිමත් කරන[/FONT]
[FONT=&quot]ඔ[/FONT][FONT=&quot]බටත් අනෙකුත් අ‍ත‍‍‍‍‍‍ලොස්සක් [/FONT]
[FONT=&quot]සහෝදර කැලටත්[/FONT]
[FONT=&quot]ම‍ගේ උත්තමා‍[/FONT][FONT=&quot]ච[/FONT][FONT=&quot]ාරය:):):):)[/FONT]

 

truth100%

Member
Jan 13, 2010
645
39
0
මන් දකින විදියටනම් මේක අද සමජයේ මිනුස්සුන්ගේ ඇස් විවුර්ත කරන්න ලියවුනු හොඳ නිර්මානයක්.... ඒත් අද වැඩේ වෙලා තියෙන්නෙ මිනුස්සුන්ට ඇත්ත පෙන්නල දුන්නම ඒ මනුස්සය වැරදි කාරය වෙන එකයි.. වැරදි දෙයක් කරනවනම් කවුරු උනත් වැරදියි... අපි කවුරුත් පටු විදියට නොහිතා පුලුල් කෝනයකින් අද සමාජය දිහා බැලිය යුතුයි... ඔබ කවුරු උනත්.. මේ නිර්මනානය ඉතාමත් අගනේ... ඔබට ජය.!


[FONT=&quot]ඔ[/FONT][FONT=&quot]බ හ‍රි යාලූ[/FONT]
[FONT=&quot]සමහරක් උගත් මෝඩයන්ට ‍‍‍ඒවා අකැපයි[/FONT]
[FONT=&quot]ස්තූතියි [/FONT][FONT=&quot]ඔ[/FONT][FONT=&quot]බට:):):):)[/FONT]

[FONT=&quot][/FONT]
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
harima lassanai mata man liu kavi dekakuth mathaketa awa meka dakkama

[FONT=&quot]ඉතාමත්ම හරවත් නිර්මාණයක්[/FONT]
[FONT=&quot] බොහෝම ස්තූතියි ‍‍යා‍ලුවේ:):)[/FONT]
 

truth100%

Member
Jan 13, 2010
645
39
0
පද ටික නම් පංකාදුයි

ඒත් බුදු හාමුදුරුවන් පිරිනිවන් පාද්දි කිවුවේ ධර්මය ගුරු කොට සල කන්න කියල නේද?
සංඝයා වහන්සෙල මොන මොන නරක වැඩ කලත් අපි ඒ ගැන කියල අපේ හිත් ආගම ගැන කළකිරව ගන්න ඕනෙද?
බදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උනත් කී දෙනයිද බුදු බණ අව‍‍බෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගත්තේ?

ඒ හින්ද නංගියෝ (හෝ මල්ලියෝ) ඔයා ධර්මට හරියට පිළිපදින්න මේ ලෝකෙට තියෙන බැදීම් අඩු කරගන්න බලන්න එත කොට බුදුරජාණන් වහන්සේ නැවත වැඩියෙ නැතත් අඩුම තරමේ බදු හාමුදු‍රුවෝ දෙශනා කළ ධර්ම ය හරියට අවබෝධ කරන් හරි මේ කාළකන්ණි සංසාරෙට නැවතිමේ තිත තියන්න පුලුවන් වෙයි

[FONT=&quot]ඔ[/FONT][FONT=&quot]බේ අදහස් වලට මම ගරැ කරනවා[/FONT]
[FONT=&quot]මම කවදාවත් අපේ ආග‍ම ගැන කලකිරෙන්නේ නෑ[/FONT]
[FONT=&quot]ඒත් අපි ආගම ‍ර[/FONT][FONT=&quot]ැක ගතයුතුයි[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මම සිවුරැ දරන්නේ නෑ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඒත් මම සතුටු වෙනවා[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]පුලුවන් තරම් ධර්මානුකූලව [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]කිසිම කෙනෙකුට වරදක් නොකර මම ජීවත් වන නිසා[/FONT][FONT=&quot][/FONT]

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන්
මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ චීවරේ කියන්නෙ අවුරුදු 2500ක් පරණ අපේ ආගමේ ලකුණක් දැන් ඉන්න අය මොනව කලත් අපි චීවරේට දෙන්න ඕනෙ ගෞරවය දෙමු නේද?

මම නම් කියන්නේ කරන්න ඕනෙ හොදම දේ තමා අපි අපේ සුභ සිද්දිය බලා ගන්න එක මොකද සිද්ධාර්ථ කුමාරයා මුලු කපිලවස්තු පුරයම අරන් අභිනිෂ්ක්‍රමණය කලේ නෑ නේ අඩුම ගානේ කාලුදායි ඇමති තුමාටත් කිවුවේ අස්සයව අරන් ආපහු යන්න කියල
සිද්ධාර්ථ කුමාරයා එදා කිවුවේ "පළමුව මම සසරෙන් එගොඩ වෙමි ඉන් පසුව අන් අයද එගොඩ කරවමි " කියල ඒක ආර්ථමාර්ථ කාමි කමක් නම් නෙවේ ඒක තමා මාරයව ජයගන්න සුදුසුම ක්‍රියා පිළිවෙත

නේද ???

මල්ලියා, චීවරයට ගරු කල යුතු තැන අපි ගරු කල යුතුයි.. බුදු දහම මෙච්චර දුර රැකගෙන ආපු සුපේශීලී නායක හිමි පඬිවරු එදත් හිටියා අදත් ඉන්නවා තැනින් තැන..

කළුකොඳයාවේ හාමුදුරුවෝ, වැලිවිටියේ සෝරත, කිරිවත්තුඩුවේ ප්‍රඟ්දාසාර වගේ අභිත හෙල සංඝ පීතෘවරුන් රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් රැක දුන් අපේ උත්තරීතර නිර්මල ආගම තවදුරටත් රැක ගැනීමට පේලි ගැසෙන ලෙසයි මගේ මේ හඩ නැගීම..

ඔය ඉහත කී පඬි නාහිමිවරු තමන්ගේම සහෝදර හිමි වරුන්ගේ වැරදි ක්‍රියාවන් ප්‍රසිද්ධියේ හා තරයේ හෙලා දැකලා හඬ නගලා ඔවුන් යහ මගට හරවා ගත් නිසා තමයි අපිට අ බුද්ධ ශාසනයක් කියල එකක් ඉතුරු වෙලා තියෙන්නේ..

චීවරය ඇන්දා කියලා එයට ගරු කරනවා කියල අපි අපේ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් හාමුදුරුවරු කරන වැරදි දිහා ඇස්, කන් වසා සිටීම කොහෙත්ම කල යුතු දෙයක් නෙවෙයි..

ඔවුන් වැරදි මග යන්නේ නම් එදා අපේ නායක හිමිවරු පෙරට විත් එම වගකීම බාරගෙන ඔවුන් නිසි බුද්ධ ශ්‍රාවකයෝ බවට පත් කලා සේම ඒ සඳහා අවශ්‍ය පියවර අද සිටිනා අපේ මහා නායක හිමිවරුත් ගත යුතුයි..ඔවුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය නැති තැන අපි ජනතාව වශයෙන් එය කෙසේ හෝ නිවැරැදි කර ගැනීම ගැන උත්සුක වීම පිලිබඳව බුදු දර්ශනයේ කොහෙවත් වැරදියි කියල සඳහන් වෙලා නෑ..

අත් පොරවගෙන දෙන දේ කාලා වෙන දේ බලා හිටපු කාලයක් තිබුනා ..දැන් මල්ලියා ඔයගොල්ලන්ගේ කාලේ. එහෙම ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක...

අපි අද දවසේ කල යුත්තේ මෙන්න මේ පහත සඳහන් කරුණු නුවණැසින් විමසා බලා අපේ නිර්මල ආගම රැක ගන්නේ කොහොමද කියන තැනට වැඩ කටයුතු සලසා ගැනීම හා සොයා බැලීමයි..

කාළුදායි ඇමතියයි, කපිල වස්තුවයි, කන්ථක අශ්වයයි ඉදිරියට දාගෙන බුදු දහම වැනි ගැඹුරු දර්ශනයක් දිහා අවුරුදු 2500 ක ඈත ඉතිහාසයේ පුරාජේරුව තවමත් වනමින් සිටිනවාද??

නොපෙනෙන මාරයා විසින් බුදු දහම නැති කරන්නට එවා තිබෙන ජාතික හා විජාතික බලවේග චීවරධාරීන්ව ඩොලර් කුට්ටිවලට බාගෙන ඔවුන්ව කෙලින්ම සම්බන්ධ කරගෙන අපේ නිර්මල බුදු දහම ඔවුන් විසින්ම වනසන්න හා පින්බිමෙන් අතු ගා දමන්න කලක සිට ගජ රාමෙට අරඹා ඇති ක්‍රියාන්විතයට උඩ ගෙඩි දෙනවාද?

අනේ චීවරයට ගරු කල යුතුයි හා තව වසර 5000 ශාසනය පවතින්නේ කියා චීවරයට වැඳ වැඳම අපේ වැඩක් බලාගෙන නිකන්ම සියල්ල නොදැක්කා සේ සිටිනවාද ..හැම දෙයකම රඳා පැවැත්ම තියෙන්නේ පවතින සමාජ ව්‍යුහය තුල අප
සාධාරණව කරනා කියනා දෙයෙහි අවසන් ප්‍රතිඵලවලට සාපේක්ෂවය.....

එහෙනම් අපි මේ සඳහා කුමක් කල යුතුද යන්න ඉස්මතු කිරීමයි මගේ සටහනේ මුඛ්‍ය අර්ථය වුනේ....

ආගම බදා ගන්නවාට වඩා ආගම රැක ගැනීම හා ඉදිරි පරපුරට සංරක්ෂනය කර දීමයි අපේ වගකීම.....
 
Last edited: