අද බුදු දහම වල් වැදිල..
දිගටම මෙවැනි දෑ ලියන්න...මෙය ජනතාවගේ ඇස්, කන් ඇරවිය යුතු හා පපුවලට තට්ටු කොට කථා කල යුතු කාලයයි...
මල්ලිට ජය!!



[/FONT]මන් දකින විදියටනම් මේක අද සමජයේ මිනුස්සුන්ගේ ඇස් විවුර්ත කරන්න ලියවුනු හොඳ නිර්මානයක්.... ඒත් අද වැඩේ වෙලා තියෙන්නෙ මිනුස්සුන්ට ඇත්ත පෙන්නල දුන්නම ඒ මනුස්සය වැරදි කාරය වෙන එකයි.. වැරදි දෙයක් කරනවනම් කවුරු උනත් වැරදියි... අපි කවුරුත් පටු විදියට නොහිතා පුලුල් කෝනයකින් අද සමාජය දිහා බැලිය යුතුයි... ඔබ කවුරු උනත්.. මේ නිර්මනානය ඉතාමත් අගනේ... ඔබට ජය.!



[/FONT]harima lassanai mata man liu kavi dekakuth mathaketa awa meka dakkama

[/FONT]පද ටික නම් පංකාදුයි
ඒත් බුදු හාමුදුරුවන් පිරිනිවන් පාද්දි කිවුවේ ධර්මය ගුරු කොට සල කන්න කියල නේද?
සංඝයා වහන්සෙල මොන මොන නරක වැඩ කලත් අපි ඒ ගැන කියල අපේ හිත් ආගම ගැන කළකිරව ගන්න ඕනෙද?
බදු රජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උනත් කී දෙනයිද බුදු බණ අවබෝධ කරගෙන නිවන සාක්ෂාත් කරගත්තේ?
ඒ හින්ද නංගියෝ (හෝ මල්ලියෝ) ඔයා ධර්මට හරියට පිළිපදින්න මේ ලෝකෙට තියෙන බැදීම් අඩු කරගන්න බලන්න එත කොට බුදුරජාණන් වහන්සේ නැවත වැඩියෙ නැතත් අඩුම තරමේ බදු හාමුදුරුවෝ දෙශනා කළ ධර්ම ය හරියට අවබෝධ කරන් හරි මේ කාළකන්ණි සංසාරෙට නැවතිමේ තිත තියන්න පුලුවන් වෙයි
යලිත් වඩිනු මැන බුදු පියාණෙනී අපුරුයි සහෝ..![]()
harima lassanai mata man liu kavi dekakuth mathaketa awa meka dakkama
![]()
![]()
++bohomathma apuru nirmana yalu....!!!++
[FONT="] බොහෝම ස්තූතියි යෙහෙලියේ[/FONT]harima lassana pada peliyak...keep it up.....! ++
මචන් බදු දහමෙම කියල තියෙනව නේ ගෞතම බුදු සසුන පවතින්නෙ වසර 5000යි කියල ඊට පස්සේ ලෝකේ තණ්හාව පිරුණ මිනිස්සු එක එකා කුල්ල කා ගන්න තැනක් වෙනවලු ආයි මෛත්රී බුදුරජාණන් වහන්සේ පහල වෙන කන්
මමත් දැන් ඉන්න සංඝයා වහන්සේල කරන දේ අනුමත කරන්නේ නෑ ඒත් අඩුම ගානේ අපි චීවරේට හරි ගරු කරන් කට වහන් ඉන්න වෙනව මොකෝ ඒ චීවරේ කියන්නෙ අවුරුදු 2500ක් පරණ අපේ ආගමේ ලකුණක් දැන් ඉන්න අය මොනව කලත් අපි චීවරේට දෙන්න ඕනෙ ගෞරවය දෙමු නේද?
මම නම් කියන්නේ කරන්න ඕනෙ හොදම දේ තමා අපි අපේ සුභ සිද්දිය බලා ගන්න එක මොකද සිද්ධාර්ථ කුමාරයා මුලු කපිලවස්තු පුරයම අරන් අභිනිෂ්ක්රමණය කලේ නෑ නේ අඩුම ගානේ කාලුදායි ඇමති තුමාටත් කිවුවේ අස්සයව අරන් ආපහු යන්න කියල
සිද්ධාර්ථ කුමාරයා එදා කිවුවේ "පළමුව මම සසරෙන් එගොඩ වෙමි ඉන් පසුව අන් අයද එගොඩ කරවමි " කියල ඒක ආර්ථමාර්ථ කාමි කමක් නම් නෙවේ ඒක තමා මාරයව ජයගන්න සුදුසුම ක්රියා පිළිවෙත
නේද ???