ජාති වාදියා

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
මගේ ජාතිය මගේ ආගම පණ තියනකම් රකිනවා…

මේකනම් ඉතාම හොඳ අධිෂ්ඨානයක්.

නමුත් රට ජාතිය ආගම රකින්න යන්නෙ මේ මැරවරයො පිරිවරාගෙනද?

:no::no::no:
 
මගේ ජාතිය මගේ ආගම පණ තියනකම් රකිනවා…

මේකනම් ඉතාම හොඳ අධිෂ්ඨානයක්.

නමුත් රට ජාතිය ආගම රකින්න යන්නෙ මේ මැරවරයො පිරිවරාගෙනද?

:no::no::no:

සහොදරයා මං එක බල්ලෙක්ටවත් කඩෙ යන එකෙක් නෙවෙයි.අනික එ පිංතුරය මං දාපු එකකුත් නෙවි.මං එ පිංතුරය යටින් ලිවෙ එකෙ අපි ඔක්කොටම පොදු දෙයක් තියන නිසා එ අපෙ සිංහ කොඩිය
මං උඹලට කියන්නෙ මෙ වගෙ එක කොඩියක් යටතට එන්න කියලා මිසක් එක එකාට කඩෙ යන්න කියලා නෙවි අනික සහොදරයා මොකා උනත් මට කමක් නැ රට වෙනුවෙන් ඉස්සරහට එනවා නම්.පුරං අප්පු රට වෙනුවෙන් සටන් කරද්දි අපි කිවෙ නැ පුරං කතොලිකයෙක් කියලා.අදටත් පුරං අපිට ජාතික විරයෙක්.
 
apuruma nirmanayak sahodarayak....!
සහොදරයා මං එක බල්ලෙක්ටවත් කඩෙ යන එකෙක් නෙවෙයි.අනික එ පිංතුරය මං දාපු එකකුත් නෙවි.මං එ පිංතුරය යටින් ලිවෙ එකෙ අපි ඔක්කොටම පොදු දෙයක් තිබුන නිසා එ අපෙ සිංහ කොඩිය. මං එකෙ ලියලා ඇත්ත මොකා උනත් එක කොඩියක් යටතට එන්න කියලා
මං උඹලට කියන්නෙත් මෙ වගෙ එක කොඩියක් යටතට එන්න කියලා මිසක් එක එකාට කඩෙ යන්න කියලා නෙවි. අනික සහොදරයා මොකා උනත් මට කමක් නැ රට වෙනුවෙන් ඉස්සරහට එනවා නම්.පුරං අප්පු රට වෙනුවෙන් සටන් කරද්දි අපි කිවෙ නැ පුරං කතොලිකයෙක් කියලා.අදටත් පුරං අපිට ජාතික විරයෙක්. යකො බොලා ලා මට මුලින්ම අන්තවාදියා කිවා ඉට පස්සෙ මාව එක එකාට කඩෙ යන එකෙක් විදියට හංවඩු ගැහුවා.

ඔය මොක කරත් මට මොන ලෙබල් ඇලෙවුවත්
මතක තියා ගනින් මං හෙලයෙක් මිසක්කා පරයෙක් නොවන වග
 
සහොදරයා මං එක බල්ලෙක්ටවත් කඩෙ යන එකෙක් නෙවෙයි.අනික එ පිංතුරය මං දාපු එකකුත් නෙවි.මං එ පිංතුරය යටින් ලිවෙ එකෙ අපි ඔක්කොටම පොදු දෙයක් තිබුන නිසා එ අපෙ සිංහ කොඩිය. මං එකෙ ලියලා ඇත්ත මොකා උනත් එක කොඩියක් යටතට වරෙන් කියලා
මං උඹලට කියන්නෙත් මෙ වගෙ එක කොඩියක් යටතට එන්න කියලා මිසක් එක එකාට කඩෙ යන්න කියලා නෙවි. අනික සහොදරයා මොකා උනත් මට කමක් නැ රට වෙනුවෙන් ඉස්සරහට එනවා නම්.පුරං අප්පු රට වෙනුවෙන් සටන් කරද්දි අපි කිවෙ නැ පුරං කතොලිකයෙක් කියලා.අදටත් පුරං අපිට ජාතික විරයෙක්. යකො බොලා ලා මට මුලින්ම අන්තවාදියා කිවා ඉට පස්සෙ මාව එක එකාට කඩෙ යන එකෙක් විදියට හංවඩු ගැහුවා.
ඔය මොක කරත් මට මොන ලෙබල් ඇලෙවුවත්
මතක තියා ගනින් මං හෙලයෙක් මිසක්කා පරයෙක් නොවන වග
මෙ සිංහල පොලොවට ඔනෙ පුරන් ලා වගෙ විරයො.