ඕව ගොඩක් තෙල් වල සල්ලි නේද? අපිටත් තෙල් තිබ්බනම් ලේසියෙන් දියුණු වෙන්න තිබ්බ.
ඒත් කාලෙකදි තෙල් නැති උනාම දෙල් තමයි.
තෙල් නැතත් අපේ රටේ වෙන සම්පත් යොදවල අපිට ඔයිට වඩා දේවල කරන්න පුලුවන් වෙයි අනාගතේදි.
do u really think they have build those things,selling oil?
they get maybe about 5% of the profit of oil.....
read about 7sisters,their you can learn some of the iinformations.
and(කාලෙකදි තෙල් නැති උනාම දෙල් තමයි) they know exactly that they will face that problem one day..therefor they invest thier money for the future plans(Hotels,Technology,and ..e.t.c.)
what does our ppl do?
sell everything what u have and burn the money....
if u need more,tell me...