EK Mega Party - Season 04 !!

අනික් අයත් හිටිය නම් නියමයි

ඔවු බන්... ලයන් ලොක්ක ග්‍රාමසේවක විභාගෙට පාඩම් කොරනව( ඇත්තටම ඥාන පටි හදනවා ගෙනියන්න ):P:P:P
ලොක්කයියත් පොඩි සීන් එකකට බැහැල ගුටිකාල .... අර පේරෙ සීන් එකකට කොළඹදි අල්ලන කස්ටිය නෙලලා:no::no::no::no: