EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නෑ ගීත් අයියා ඒක්ක ඉන්නෙ
මෙන්න මෙයා Pentagram අයියා
පෙන්ටා එන්නෙ යලට මහට

පෙන්ටා ඔයාට වඩා වැඩිමල්ද? ..... බෙන් කීය වසරෙද?
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ගීත් අයියාටද ගෙම්බා කියුවෙ?
ගීතා කොහෙද ගෙම්බෙක් උනේ (ඌ කන්ෆියුසියස් තුමා හෙවත් මොංගල් පූසා) මේ cmanimation නෙ අපේ හැල ගෙම්බා
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගීතා කොහෙද ගෙම්බෙක් උනේ (ඌ කන්ෆියුසියස් තුමා හෙවත් මොංගල් පූසා) මේ cmanimation නෙ අපේ හැල ගෙම්බා
    මම යනවා කට්ටිය බායි :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඒව එහෙම තමා.... උඹ දන්නෙ නෑ ඕව... චූටි ඉබ්බි( ඇයි මතක නැද්ද මට කීව ගෙම්බි කියන්න එපා කියල ):P:P:P:P
    ඉතිං එහෙමයි කියලා මං වගෙ ශෝයො එල්ෆියෙකුට ඉබ්බි කියන එක වැරදියිනෙ
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ නංගිට අයිතිවාසිකම් කීන්ට හා?
    හිටු මං චෙස් ඇදලා එන්ට
    අපි වගේ එල්ෆියන්ට උභය ජීවි සහෝදරයො ඉන්ට පුළුවන්ද අයියෙ? :nerd: