ඔය වහ මචන් ඕව කල් තියාගන්න දාන කාබන් එක හින්ද තමා දැන් ඉන්න එවුන්ට වේලක් දෙකක් නොකෑවත් ගෑස් හැදිල දගලන්නෙ තව එතකොට දාන කලරින් එක පිළිකා කාරකයක් කියල අපි ඉස්සර
කෙමිස්ට්‍රි ඉගෙන ගත්ත ක්ලාස් එකේ කිවුවා කොහොම උනත් මචන් මම යූ ටියුබ් එකේ දැක්ක කොකා කෝලා වලට මෙන්ටෝස් දැම්මම වෙන දේ ගෑස් එක වැඩි වෙලා උඩ විදිනිව නිකන් රොකට් වගේ කොහොම උනත් සාරාංශය තමා ඔය මල ජරාව බොන එක නවත්තල තැඹිලි ගෙඩියක් බොන්න ඇගට මාර ෆිට් (
දැන් කියන්න එපා මම තැඹිලි විකුණනවා කියල හොදේ 
)