130+ Advertisement Posters of Coca-Cola Past to Present!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔය වහ මචන් ඕව කල් තියාගන්න දාන කාබන් එක හින්ද තමා දැන් ඉන්න එවුන්ට වේලක් දෙකක් නොකෑවත් ගෑස් හැදිල දගලන්නෙ තව එතකොට දාන කලරින් එක පිළිකා කාරකයක් කියල අ‍පි ඉස්සර
    කෙමිස්ට්‍රි ඉගෙන ගත්ත ක්ලාස් එකේ කිවුවා කොහොම උනත් මචන් මම යූ ටියුබ් එකේ දැක්ක කොකා කෝලා වලට මෙන්ටෝස් දැම්මම වෙන දේ ගෑස් එක වැඩි වෙලා උඩ විදිනිව නිකන් රොකට් වගේ කොහොම උනත් සාරාංශය තමා ඔය මල ජරාව බොන එක නවත්තල තැඹිලි ගෙඩියක් බොන්න ඇගට මාර ෆිට් (දැන් කියන්න එපා මම තැඹිලි විකුණනවා කියල හොදේ :rofl: )
    :nerd: wenna puluwan ban math oya mentos cn eka kala habai gas giya coca cola ekakata :rofl:onna ahu unaa horee aththa kiyapan uba thambili wikunanawa neda :oo::oo: :lol::lol: