<-^~-Kushani-~^-> Boruwa

Jan 5, 2010
879
22
0
´•.¦±RaNgA±¦.•´;6783655 said:
kushani hodai machan me thread ekema innawa
kellekge id ekakin inna kollek samaharu dagena chat :rofl:


සොරි අය්යෙ මේක අදාල නැති ප්‍රශ්නයක්... මේ වගේ •••••• දාන්නෙ කොහොමද??:)
 
Jan 5, 2010
879
22
0
වැඩේ වැරදුනාම ඉතින් ලැජ්ජාව වහ ගන්න ශාප කරනව නෙ?? හරි හරි කැමති දෙයක් කියන්න කො අය්යෙ.... ඕවා ඉතින් බූමරOග වගේ තමා.. ආයෙත් කැරකිලා එනවා... එදාට වැඩ වරදිනවා.. කරපු පව් මතක් වෙනවා...
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔව් ඔව් මම වැරැද්දක් කලා නම් මට හෙන 999999999999ක් වැදියන්....:):)

    උයාගේ ප්‍රශ්නෙට කන්‍යාභාවයක් නෑ
    ඒකයි අවුල :eek::eek::eek:
    ඒක කාටවත් විශ්වාස කරන්න පුලුවන්ද?? :no::no::no:

    උයා යාලු උනේ බස් එකේ යන ගමන්ද?? :no:
    කොල්ලා ඉන්න ගමවත් දන්නෙ නැද්ද?? :no:
    ගම දන්නවා නම් කරන වැඩක් දන්නවා නම් 1000ක් ඇති හොඳටම කොල්ලගේ බල්ලගේ ඇඩ්‍රස් එක උනත් හොයාගන්න :oo:

    යාලුවෙනකොට ඇහුවේ නැද්ද මොන ගමේද කියලවත්??? :lol::lol::lol:

    උයා කොල්ලගේ නමවත් දන්නවද??
    අඩුම තරමේ එයා කරන්නේ මොනවද කියලවත්??? :oo::oo::oo::oo: