My wife is deceitful

Darth Vadar

Well-known member
  • Oct 7, 2021
    994
    1,613
    113
    last seen auruddakatath kalin.
    හැමදේම හොදින් සිද්ධ උනා කියල හිතමු.
     
    • Like
    Reactions: NVt69

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,889
    999
    113
    Ado... paw machan umba.. patta seen eka 😥.

    machan.. pregnancy eke umba father kiyala hoya ganna bari weida? Chikey bun.. wena ekek ge lamayekta umba thaththa wenna.. shikey bun...

    hitha ganna ba bun widiyak.. umbala sex kalaada eyki pregnant wenna?

    Mona ponnayekda bn me 👆
     
    • Haha
    Reactions: Cenon

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,540
    113
    හදිස්සි වෙන්න එපා බ්රෝෝ. මට හිත ගන්න පුළුවන්. උබේ සිටුවේෂන් එකත්. බට් හදිස්සි උනොත් ඔක්කොම ඉවරයි.
     
    • Love
    Reactions: jennt

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    773
    512
    93
    Colombo
    මෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
    mokakda app eka?

    ඕක ඔහොම හිත හිත ඉදියොත් උබ අවුල් යනවා. මෙහෙම දෙයක් මටත් වුනා. යාලුවෙලා ඉදිය කෙල්ලෙක්ගෙන්. මට සැක හිතුන ගමන්. මම කලේ පෝන් එකට ස්පයි ඇප් එකක් දැම්මා ඒකිගේ. කෙල්ලෙක්ගෙ නමකින් සේව් කරල තිබුන නම්බර් එකක් සෙට් උනා බලද්දී ඌ කොල්ලෙක්. ඇප් එකෙන් ඔක්කොම එලි වුනා. මම බේරුනා. 😊 ලොකු සිද්දියක් තියෙනවා ඔක්කොම කියන්න බෑ. එහෙම ස්පයි ඇප් එකක් දාපන්. ඔක්කොම ක්ලියර් කරගන්න පුලුවන්.
    spy app keyanne mkda? ekan mkda wena?
    ------ Post added on Jan 5, 2022 at 6:50 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,760
    3,710
    113
    ප්‍රෙග්නන්ට් කලෙ අමුතු හැඟීම් ඇවිස්සෙනවා වැඩි හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා. සමහර දේවල් හස්බන්ඩ් එක්ක කියන්න බෑ (ටිකක් රෆ් දේවල්). ඒව කියන්න හොඳ ආරක්ෂිතයි විශ්වාසනීයයි කියලා හිතෙන කොල්ලෙක් හොයගන්න අයත් ඉන්නවා. මන් අදුරන කෙල්ලෙක් මාත් එක්ක චැට් කලා ප්‍රෙග්නන්ට් කාලේ ඔය වගේ . ඊට පස්සේ ඒක එහෙම්මම නැතිවෙලා යනවා. මේත් ඒ වගේ කතාවක්ද කියන්න තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Cenon

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,023
    3,125
    113
    if a woman is hiding her calls and deleteing her logs then there is something fishy...simple as that. no woman will chat with a married man even after office hours unless they have something more than a friendship in our culture.

    you need to check whos child is it....be firm and tell her that you got some information about her and want a DNA test done
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,104
    1
    1,856
    113
    Earth
    පට්ට දුකයි වෙච්ච කේස් එකට. මේකට තව ටිකක් ඉවසන් ඉන්න එක හොදයි කියලත් හිතෙනවා. කෝකටත් අවශය වෙයි කියලා හිතෙන දේවල් එකතු කරගන්න. Screenshots වගේ ඒවා. :confused2::confused2:
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    667
    44
    28
    Colombo Sri Lanka
    oyage wife, eyage family eke only child da? ehema unama hithumatheta thamai wada karanne. samanyayen pita yanna purudu wunoth eka nawaththanna amarui. nawaththuwath, ayeth ida labuna gaman wena ekak hari patan gannawa. mokada eyata samajaya gana thiyena baya nathiwela nisa.
    Samanyen wadimal honda Aiya kenek inna kellek nam eya aiyge rakawarane yatathe thamai hadenne. ethakota eya honda naraka gana awabodayak athiwenawa. proposal marriage waladi owa thamai balanna one. nathuwa me Kendara newei.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,520
    1,809
    113
    හරිම සරලයි මචන්. උබ WFH නිසා පුළුවන් තරම් කැමරාවක් අරන් හොරෙන් follow කරපන්. evidence හදා ගනින්. ළමය හම්බුනාම DNA ටෙස්ට් එකක් කරපන් හොරෙන්. බඩු උබේ නෙවෙයි නම් ලෝයර් කෙනෙක් ගාවට ගිහින් ඩිවෝස් පේපර් හදපන් කොටි 2ක් වත් ඉල්ලලා. ඒකිගේ අම්ම තාත්ත උබේ අම්ම තාත්ත 4ටම ඩිනර් එකකට එන්න කියනවා වගේ එන්න කියල කෑම මෙසේදී ඔයාලට පොඩි දෙයක් තියෙනවා දෙන්න කියල evidence ටිකයි DNA රිපෝට් එකයි බෙදල දීපන්. ඊට පස්සේ කෙල්ලට දීපන් ඩිවෝස් පේපර් එක. වැඩේ ඉවරයි. මගේ යාලුවෙක් මේක මේ විදියටම කළා.