Marendada love karanne

fazil00789

Member
Jan 16, 2009
11,797
667
0
39
කාන්තාරය මැද
කලින් වතාවක තිබුණා, ජෝඩුව එකට වහ කමු කියලා, කෙල්ල කාලා. හොඳ වෙලාවට සිහි නැතුව ගිහින් විතරයි. පස්සෙ සිහිය එනකොට කොල්ලා, ළඟ ගහක අත්තක් උඩ වාඩි වෙලා පේර කකා ඉන්නවලු. ඌ වහ අරන් නෑ.

ඕවා ඔය වයසට නොතේරුම්කමට කරන වැඩ. ඇත්තටම මැරෙන්න ඕනෙ ප්‍රශ්න එන්නෙ තව පහුවට...

:lol::lol::lol: patta seen eka ne :lol::lol::lol: