කලින් වතාවක තිබුණා, ජෝඩුව එකට වහ කමු කියලා, කෙල්ල කාලා. හොඳ වෙලාවට සිහි නැතුව ගිහින් විතරයි. පස්සෙ සිහිය එනකොට කොල්ලා, ළඟ ගහක අත්තක් උඩ වාඩි වෙලා පේර කකා ඉන්නවලු. ඌ වහ අරන් නෑ.
ඕවා ඔය වයසට නොතේරුම්කමට කරන වැඩ. ඇත්තටම මැරෙන්න ඕනෙ ප්රශ්න එන්නෙ තව පහුවට...


patta seen eka ne 



