එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ
සිද්ධිය සැකවින්....
ඇල්පිටීයේ පදින්චි කසුන් කෝ_____ ,(23) එලකිරියේ කසුන් 1986 යන අන්වර්ථ නමැති මොහු අතුරුදහන් වී ඇත.මොහු ඉකුත් පෙබරවාරි 20 දා රාත්රි 11.44 පමණ වන තෙක් එලකිරියේ සැරිසරමින් සිට log out වී ඇත.ලබන මාර්තු මාසයේ මොරටුවට යෑමට ඇති බව හිතවත් මිතුරෙකු සමග පවසා එළකිරියෙන් පිටව ගොස් ඇති බවත් මේ වනතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නැති බවත් ඔහුගේ මිතුරන් ඇල්පිටිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
අතුරුදන් වීමට දින කීපයකට පෙර නාඳුනන පිටසක්වල ජීවීන් පිරිසක් පැමිණ තොරතුරු එලකිරියේ අවටින් සොයා ඇති බවට ඔහුගේ මිතුරන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.ඇල්පිටිය පොලීසිය පවසන්නේ පැමිණිල්ල ගැන පරීකෂණ අරඹා ඇතත්, මෙතෙක් අතුරුදහන්වීමට අදාල වැදගත් තොරතුරක් ලැබී නැති බවයි.
මොහු අවසානයට ඇද සිටියේ සුදු පැහැති ටී ශර්ට් එකක් සහ නිල් පැහැති ඩෙනිමකි.තරමක සිහින් සිරුරක් ඇති මොහු අඩි 5 5" ක් පමණ උසය.කොන්ඩය ජෙල් ගා කූරූ කූරු මෙන් උඩට පීරා ඇත.අවසාන වරට කලු පැහැති KK-90xx (SP) ඔහුගේ කාර් රථයෙන් පිටව ගොස් ඇත.
මොහු පිලිබද තොරතුරක් වෙතොත් What Do You Feel Now ත්රේඩ් එකේ මිතුරන් හට දැනුම් දෙන්න.
ස්තුතියි..!
මෙයට සoවේගයට පත්.
සම අණුව
එළකිරියේ සිටි කසුන් අතුරුදහන්.... 
මොහුට සිදුවූයේ කුමක්ද...?
01-10-2007 සිටි 02-20-2010 දක්වා එළකිරියට මහත් සේවයක් කරමින් සිටි කසුන් 1986
2010 පෙබරවාරි 20 දා රාත්රි 11:44 සිට අතුරුදහන් වී ඇත.
මේ පිලිබදව ස0වේගයට පත් ඔහුගේ මිතුරන් ඇල්පිටිය පොලීසියට පැමිණිලි කොට තිබේ.
Kasun 1986
Senior Member

Last edited:

Rest u in peace 