එළකිරියේ සිටි කසුන් අතුරුදහන්(මොහුට සිදූ

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හෙහෙ එක තමයි ඉතින් මාත් කිව්වෙ.. එලකිරියෙ නම් දහයක් පහලවක් නෙමේ සීයක් දෙසීයක් විතර ඇති. සමහර විට යීටත් වඩා :D අනෙ අම්මපා මුන්ට කොමන් වෙන්න තියෙන ආසාව, මම වගෙ නම වෙනස්කරගත්තනම් කාරිය අහවරයි නොවෙ කසුන් ලා ඔක්කොම :D යුනිකිව් නේම් එකක් මටනම් තියෙන්නෙ :D

හී හී මගේ ඇත්ත නමත් unique නමක් තමයි :D

poddak poddak wede therigena enawa .. but hithaganna amarui .. hariyata nikan heenayak wage :rofl: :lol:

වැරදී හීන නම් දකින්න එපා :rolleyes: හීන කැඩුනම දුක හිතෙයි :P

බලැක් ලිස්ට් වෙන්නෙ ඉතින් කර්ම පල විපාක පඩිසන් දෙද්දිනොවැ :P මක් කොරන්ඩද.. මෙච්චර කල් හිටපු හැටියට ඉස්සරහත් ඉන්නයි කම්පොනාව :D

ඒක තමයි කියන්නේ කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...:yes:
මේ ඔයානෙද අර යූ ටියුබ් එකේ ඉන්න කෙනා btw :D

oya okkotama katha karanne "kasu" kiyalada? :D

අනේ උයාටත් තියන ප්‍රශ්න :rolleyes::P

නැහැ මගේ හොදම යාලුවාට විතරයි.:yes:

Kasmadumala ට කියන්නේ පැන්ඩා කියලා. (එයත් මගේ හොදම යාලුවෙක්)
ඔය ලිස්ට් එකේ අගම ඉන්න කෙනාටනම් මම කැමති නැහැ එයාට කියන්නේ වෙනමම නමක් ලොල් :P

වෙන මුකුත් ප්‍රශ්න තියනවද sir :rolleyes:
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හී හී මගේ ඇත්ත නමත් unique නමක් තමයි :D

    ඒක තමයි කියන්නේ කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...:yes:
    මේ ඔයානෙද අර යූ ටියුබ් එකේ ඉන්න කෙනා btw :D

    hehe ow ow ea mama thamai :rofl:
    elane, unique nam ;) Magenama [beep]:cool: oya? :P
     
    Last edited:

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    hehe Members list ekata gihin kasun kiyala gahala balapang :rofl:

    Original Kasunge profile ekath balanna amathaka karannepa :lol:
    http://www.elakiri.com/forum/member.php?u=363

    balapanko man ta inna referrals la gaana :rofl:
    Capture399.jpg

    :lol: ek eke reg wenna kiyana kasun la ona tharam inna nisa referrals walata nikan kasu kiyala gahanawa athi :rofl: patta cn eka ne ban?

    kasun, amila wage names wala, original amila kiyana namata referrals la patta ganan innawa meke :lol:
    mage namata ekakwath nane.. :baffled: :lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කවුද මේ කසුන් ?? :shocked:

    hehe kawda ban danne :lol: kawru hari awilla karuwale atha patha gala reg wechcha ekek thamai elakiriye :nerd: Username ekata uta kalin kasun kenek reg wela nathi nisa uta lesi nisa kasun kiyala danna athi :D ea hethuwa nisa uta referrals add wela hambanekata :P passe reg wechcah un dala
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මගේ නම රහසක්...;) ඇන්ජලා කියන්නේ මගේ නමේ කෑල්ලක් විතරයි :P

    ඔයා හින්දිද හී හී අමුතුයි නම :P

    hehe apo nae mata hindi dirawannema nae :P Mama bagayak sihingala anik bage Thurki ;)
    (ahinsaka lesa illimak karanawa oyage quote eka edit karannai kiyala :D )
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    අනේ උයාටත් තියන ප්‍රශ්න :rolleyes::P

    නැහැ මගේ හොදම යාලුවාට විතරයි.:yes:

    Kasmadumala ට කියන්නේ පැන්ඩා කියලා. (එයත් මගේ හොදම යාලුවෙක්)
    ඔය ලිස්ට් එකේ අගම ඉන්න කෙනාටනම් මම කැමති නැහැ එයාට කියන්නේ වෙනමම නමක් ලොල් :P

    වෙන මුකුත් ප්‍රශ්න තියනවද sir :rolleyes:

    agama kenata akamathi hethuwath mama dannawa :P :lol:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :lol::lol::lol: sira kathawa !!:rofl::rofl::rofl:

    දැන්ද නැගිට්ටේ...:eek:

    මොකද තරින්ද අයියා කොන්ඩෙට වෙලා තියෙන්නේ :oo:
    වයිෆ් තෙල් හැන්ද වත් අතේ තීවද? :rolleyes:
    ඔයාවත් පිටසක්වල ජීවින් එක්කන් යාවි ඔන්න.කොන්ඩේ පීර ගන්න :rofl: