හෙහෙ එක තමයි ඉතින් මාත් කිව්වෙ.. එලකිරියෙ නම් දහයක් පහලවක් නෙමේ සීයක් දෙසීයක් විතර ඇති. සමහර විට යීටත් වඩාඅනෙ අම්මපා මුන්ට කොමන් වෙන්න තියෙන ආසාව, මම වගෙ නම වෙනස්කරගත්තනම් කාරිය අහවරයි නොවෙ කසුන් ලා ඔක්කොම
යුනිකිව් නේම් එකක් මටනම් තියෙන්නෙ
![]()
හී හී මගේ ඇත්ත නමත් unique නමක් තමයි

poddak poddak wede therigena enawa .. but hithaganna amarui .. hariyata nikan heenayak wage![]()
![]()
වැරදී හීන නම් දකින්න එපා
හීන කැඩුනම දුක හිතෙයි 
බලැක් ලිස්ට් වෙන්නෙ ඉතින් කර්ම පල විපාක පඩිසන් දෙද්දිනොවැමක් කොරන්ඩද.. මෙච්චර කල් හිටපු හැටියට ඉස්සරහත් ඉන්නයි කම්පොනාව
![]()
ඒක තමයි කියන්නේ කරන කලට පව් මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
මේ ඔයානෙද අර යූ ටියුබ් එකේ ඉන්න කෙනා btw

oya okkotama katha karanne "kasu" kiyalada?![]()
අනේ උයාටත් තියන ප්රශ්න


නැහැ මගේ හොදම යාලුවාට විතරයි.

Kasmadumala ට කියන්නේ පැන්ඩා කියලා. (එයත් මගේ හොදම යාලුවෙක්)
ඔය ලිස්ට් එකේ අගම ඉන්න කෙනාටනම් මම කැමති නැහැ එයාට කියන්නේ වෙනමම නමක් ලොල්

වෙන මුකුත් ප්රශ්න තියනවද sir



Magenama [beep]
oya?
Username ekata uta kalin kasun kenek reg wela nathi nisa uta lesi nisa kasun kiyala danna athi 
