migaramk's tour of jaffna and යාපනය සවාරියට පෙර ඔබ දැනගත යුතුදේ.....!

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එල මමත් ගියා
    ඔයා කියපු හැම තැනටම ගියා

    තව එකක් ඕනි නම් දොරේ අප්පා ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහන්නත් පුලුවන්
    අපි ගැහුවා​
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මම ලගකදි බලපු හොඳම ත්‍රෙඩ් එකක්.

    Quality photos. Well detailed.

    Thx for sharing.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තව දෙයක් කියන්න ඕනේ... අරක්කු බෝතලයක් කොළඹ ගානමයි...! :P
    යාපනය තැපැල් කාර්යාලය හරියෙ බාර් එකක් තියනවා(පොඩ්ඩක් නගරය පැත්තට චූටි දුරක් යන්න ඔනෙ, බස් නැවතුම්පොළ පැත්තට නෙමෙයි)

    Hapoi Bebadda..:P:P:P:P

    Sira thread eka machan..Thx 4 sharing
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    537
    113
    Nugegoda
    ඇත්තටම හොඳ Thread එකක්...

    මමත් ලඟදි Jaffna ගියා...
    පරන්තන් වලින් එහාට සිවිල් කාටවත් යන්න දෙන්නේ නෑ තවම... ඒත් මට පිනා චාන්ස් එකක් වැදිල යන්න පුළුවන් වුනා... පිරභාහරන් අන්තිම කාලේ ඉඳල තියෙන්නේ ඒ පැත්තේ තමයි... ඌ හිටපු තැන් ටිකක් බලා ගන්න හම්බුවුනා...

    ෆොටෝස් දාන්නම්...