බයිලා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    ගතියක් ගන්ට මල්ලි ගතියක් ගන්ට
    අරගන එන්ට ගල් පොල් කැරකිලා යන්ට
    ගෙදරට යන්න මල්ලි ගැනි බලන්ට
    හම්බෙයි උබට විසිවෙලා කැරකිලා යන්ට

    ගල් අරක්කු බීලා නැ නේ අපි නොන්ඩ් වෙන්නේ
    ගැනු ගත්තු උඹලා තමයි ඕකේ රඟේ දන්නේ
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ගල් අරක්කු බීලා නැ නේ අපි නොන්ඩ් වෙන්නේ
    ගැනු ගත්තු උඹලා තමයි ඕකේ රඟේ දන්නේ
    machan umbe kate daana watinawa sukiri
    mun gal beela chaa wenne pare weni weni
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    නැති බැරි කමකට ගැහැවට ගල් පොල් වතුර
    බුල් බල්ලො අපිට කොහෙද මෙ මරු කතර

    නැති බැරි කම තියෙන හින්දා අපි ගහන්නේ වතුර
    මොනවා නැතත් අපි හැම දා ආතල් එකේ නිතර
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    සියල්ල දත් තෝ වර මෙහෙට
    දාන්න වෙයි නැත්නම් දත් සියල්ල උබට
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ගල් අරක්කු බීලා නැ නේ අපි නොන්ඩ් වෙන්නේ
    ගැනු ගත්තු උඹලා තමයි ඕකේ රඟේ දන්නේ
    nube hadha gath ae ladha

    adha we mage ladhe

    e bawa kimata pemi nemi

    mea mama
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    සියල්ල දත් තෝ වර මෙහෙට
    දාන්න වෙයි නැත්නම් සියල්ල දත් උබට

    ගල් බොන

    නොහො බිනා එකා

    කව් දෑයි කව් දෑයි කියා

    මා බෑලුවා
    :baffled::rofl:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    අපිට මල්ලි පුරුදු නැ නේ ඕවගේ වැඩ කරලා
    අපි කවදත් අරගත්තොත් Brand New ම එවා

    Brand New උනත් අතල් නෑත්නන් එවා

    recondition හොදය`යි කිවා අපෙ අතා
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සියල්ල දත් තෝ වර මෙහෙට
    දාන්න වෙයි නැත්නම් දත් සියල්ල උබට

    හැමොම ඔකට කියන්නේ සියල්ල දත් කියලා
    කියපන් ඔය දත් ඇත්තේ මොන පැත්තෙද කියලා
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බයිලා කාරයො පන්නයි මා පසු පස්සෙ
    බයිලාවෙ නම කනවලු මා හැම තිස්සේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Brand New අතල් නෑත්නන් එවා

    recondition හොදය`යි කිවා අපෙ අතා

    ආතා ඉතින් ඔය කියන්නේ මිනිහට හොඳ එවා
    උඹ අයියෝ කැවා නේද , අනුන්ගේ පව් ඕවා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බයිලා කාරයො පන්නයි මා පසු පස්සෙ
    බයිලාවෙ නම කනවලු මා හැම තිස්සේ

    උඹ පස්සෙන් පන්නන්නට උඹ කැවද බයිලා
    දැන් විඳවාපන් බලලෝ, දිරවන් නැ ඕවා
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    ආතා ඉතින් ඔය කියන්නේ මිනිහට හොඳ එවා
    උඹ අයියෝ කැවා නේද , අනුන්ගේ පව් ඕවා

    අතා තව කිවා හොද එවා

    එවා නොකිය`මි මෙ මමා:P
     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    යකෝ වරෙල්ලාකො අනිත් උනත් පිස්සු වක් කෙලින්න මෙතන