සියල්ල දත් කියලා හිතන් - පොර ටෝක් එක දීලා
ඇඩ්රස්වත් නැතිව ගිහින් - දැන් දත් ටික හැලිලා...
දැන් දත් ටික හැලිලා ගිහින්- පොර ටෝක් එක දීලා
ඇඩ්රස්වත් නැතිව ගිහින් - සියල්ල දත් කියලා....![]()
පොරක් හිටියා EK එකෙ siriboysl කියලා..
දකින දකින Tread එකකට කෙටුවෙ .. හිතලා නොබලා
පෙනෙන්නෙ නම් දැන් මැන් ගෙ සැර හොදටම බැහැලා
වැරදි එකට කොටලා වගෙ ... මිනිහත් දැන් නිවිලා






