බයිලා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    punsadapaya moratuwa dilenna .moratuwanam opan gama ape moratu kolla prithi geeta gayanna lankawama dance karanna.

    සින්දු කැලි දාලා මෙතන
    බයිලා වෙන්නේ නැතුවා
    සහො ට ටිකක් කචල් වගේ
    ලී කුඩු ටික වැදිලා.
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    සියල්ල දත් වුනත් මචන්
    උඹ දන්නැ ඕවා
    එඩිතර කම ගේ මුල්ලේ
    නොනාගේ කට ඇරුනා

    යලි පවසමි

    එඩිතර වෙමි මම

    නෑ මම උබෙ නොනාගෙ කටට බය
    :rofl::rofl:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    අපේ සියල්ල දත්ත උන්නෑහේගෙ පෑත්ත
    ගන්නවා මෙමම පොස්ට් කවුන්ට් වෑඩි වෙන්ට
    ගන්නවා මෙමම පොස්ට් කවුන්ට් වෑඩි වෙන්ට
    අපේ සියල්ල දත්ත උන්නෑහේගෙ පෑත්ත
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    adooo geemak deela giya awruddee welikada idalai eliyata aawee..

    මොකද මල්ලි ගේම දිලා
    වැලිකඩ බඩ ගාලා
    වැඩ බැරි නම් බුදිය ගනිං
    වෙන කෙනෙකුට දීලා
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    යලි පවසමි

    එඩිතර වෙමි මම

    නෑ මම උබෙ නොනාගෙ කටට බය
    :rofl::rofl:

    ගැනි නැ නේ ඔය සෙල්ලම්
    මාත් එක්ක දැම්මේ
    අන්තිමේදි හරි එකෙකුට
    එකිව SET වුයේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අපේ සියල්ල දත්ත උන්නෑහේගෙ පෑත්ත
    ගන්නවා මෙමම පොස්ට් කවුන්ට් වෑඩි වෙන්ට
    ගන්නවා මෙමම පොස්ට් කවුන්ට් වෑඩි වෙන්ට
    අපේ සියල්ල දත්ත උන්නෑහේගෙ පෑත්ත

    ගන්න ඔබට ඔන පැත්ත
    එක ඔබට කැපය
    පැත්ත ගියත් ඇත්ත කියන
    ඒක අපේ ගතිය
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ගැනි නැ නේ ඔය සෙල්ලම්
    මාත් එක්ක දැම්මේ
    අන්තිමේදි හරි එකෙකුට
    එකිව SET වුයේ

    set එකාගෙ රග දන්න නා නුබෙ ගෑනි

    පවසයි දෑන් උබ මිමා කියලා:shocked:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේක කියව කියවා
    ආතල් ගන් නැතුව
    දාන්න ඔබේ Comment එකක්
    ටිකක් නැගලා යන්න
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ගන්න ඔබට ඔන පැත්ත
    එක ඔබට කැපය
    පැත්ත ගියත් ඇත්ත කියන
    ඒක අපේ ගතිය
    යලි පවසමි

    එඩිතර වෙමිය මම

    ගන්නට නුබෙ පෑත්ත

    නෑත මිමො මෙතන:rofl:

     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    set එකාගෙ රග දන්න නා නුබෙ ගෑනි

    පවසයි දෑන් උබ මිමා කියලා:shocked:

    මීමා නොවෙයි කවදාවත් ඉවසුයේ
    ගැනී හොඳට ඒක දනී
    එකයි උඹට මම මීමා කිවේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යලි පවසමි

    එඩිතර වෙමිය මම

    ගන්නට නුබෙ පෑත්ත

    නෑත මිමො මෙතන:rofl:


    ගන්නට එපා ඔය ප්‍රශ්නේදි මගේ පැත්ත
    මගේ මීතුරේ උඹ ගුටි කනවා සත්ත
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මීමා නොවෙයි කවදාවත් ඉවසුයේ
    ගැනී හොඳට ඒක දනී
    එකයි උඹට මම මීමා කිවේ

    මිමා කොව් දෑයි

    දන්නා නුබෙ ගෑනි

    යලු උබ වෙත එන්නෙ නෑ මල්ලි:lol::cool:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    Gayamu kaviyak api ekathu vii
    enna ek vii sema dan rock vii
    medin pennata kamak nedoo danii
    math awa menna siyalldath kee bevinii