බයිලා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මිමා කොව් දෑයි

    දන්නා නුබෙ ගෑනි

    යලු උබ වෙත එන්නෙ නෑ මල්ලි:lol::cool:

    Second Hand බඩු නැ අපි පාවිච්චි
    ගැනි ඔහෙම තියා ගනිං
    හොඳ මල්ලි.
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ගන්නට එපා ඔය ප්‍රශ්නේදි මගේ පැත්ත
    මගේ මීතුරේ උඹ ගුටි කනවා සත්ත

    එල එලුවා නුබෙ යලුවා බව සත්තය

    අද රෑ මා කෑ එලු කකුල ගෑන

    මතක් කර දෙමි එ බව නුබෙ යලුවන් හට
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Gayamu kaviyak api ekathu vii
    enna ek vii sema dan rock vii
    medin pennata kamak nedoo danii
    math awa menna siyalldath kee bevinii

    මැදින් තමයි
    අපි හැම දා පැනගත්තේ
    එක නේ කවදත්
    අපි Loss නැත්තේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    එල එලුවා නුබෙ යලුවා බව සත්තය

    අද රෑ මා කෑ එලු කකුල ගෑන

    මතක් කර දෙමි එ බව නුබෙ යලුවන් හට

    කකුල ලෙව කැම
    බල්ලා ගේ ගතිය
    ඉතින් මොටද, එය
    මේ ප්‍රසිද්ධියේ පැවසීම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මැදින් තමයි
    අපි හැම දා පැනගත්තේ
    එක නේ කවදත්
    අපි Loss නැත්තේ

    attha nennam
    loku aiyaa dodavanne
    loss nethibawa
    dan nova mata weta henee
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    attha nennam
    loku aiyaa dodavanne
    loss nethibawa
    dan nova mata weta henee

    කොඩිගහ යට ඉපදුනු අපි
    නැ අන්තිම වුයේ
    මොන ගේමෙත්
    මැද්දෙන් තමයි අපි ගෙමට ආවේ
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    mata kawi kiyanna bae

    ae nisa ona bailayak methana awila kiyanna

    උඹට මචන් කවි කියන්න
    බැරි විත්තිය උඹ මුලින් ම කියුවා
    තාලයකට අත් පුඩි යක්
    ගහන්න හැකි වේවා!
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    දැන් 10 ත් පහුවෙලා බන්
    යන්නට දැන් වෙනවා
    හිත රිදෙන්න කියවුනා නම්
    සමාවෙන්න වෙනවා :)
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Second Hand බඩු නැ අපි පාවිච්චි
    ගැනි ඔහෙම තියා ගනිං
    හොඳ මල්ලි.

    Second hand යයි මුලදි සෑක සිතුනා

    brand new බව යහනවෙදි දෑනුනා

    නුබෙ නෙහෙකියාව ගෑන

    මට දුක හිතුනා!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අද පොය නිසා නැත බොන්නට අරක්කු
    එකයි මිතුරේ මම මෙතරම් පරක්කු
    අදවගේ දවසක මම වගේ එකේකුට
    ඇත දුක ඇත දුක දුක
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    අද පොය නිසා නැත බොන්නට අරක්කු
    එකයි මිතුරේ මම මෙතරම් පරක්කු
    අදවගේ දවසක මම වගේ එකේකුට
    ඇත දුක ඇත දුක දුක


    සුරාවේ ඇති රසයත්....එහි ඇති මනා ගුණයත්....බොන උතුමෝ මිසක්....නොබොන අණුවන දනෝ නොදනිත්....!!!
     
    • Like
    Reactions: aragon

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Second hand යයි මුලදි සෑක සිතුනා

    brand new බව යහනවෙදි දෑනුනා

    නුබෙ නෙහෙකියාව ගෑන

    මට දුක හිතුනා!

    2nd hand unath malli awulak nene
    engima weda nam body gena ayda hithanne
    :rofl::rofl:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සුරාවේ ඇති රසයත්....එහි ඇති මනා ගුණයත්....බොන උතුමෝ මිසක්....නොබොන අණුවන දනෝ නොදනිත්....!!!
    kohenda ban oya wedi bana meheta genawe
    rasayak thibunath ehi gunayak nette
    :frown::rofl:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    අද පොය නිසා නැත බොන්නට අරක්කු
    එකයි මිතුරේ මම මෙතරම් පරක්කු
    අදවගේ දවසක මම වගේ එකේකුට
    ඇත දුක ඇත දුක දුක

    :lol::lol::lol:

    ගල් බොන එකා ගෑන නෑ
    අප හට දුක දුක
    ඉවසන්ට බෑනෙ උබෙ හපුටු ගද