EK Mega Party - Season 04 !!

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
ඕඕඕඕ ....... විධිමත් පර්යේශණ අරඹන්න කාලෙ හරි :cool:
කොහෙද ඉතින් පර්යේශණ අංශයෙ ප්‍රධානිය තාම හැපිච්ච කාර් එකක් ගැන පර්යේශණ කරනවනේ
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
hapoi meyala 2nna okkoma tepa lenawa ne!!!!:baffled::baffled:
මොකද්ද ටැපලුනේ?
කව්ද ටැපලුවේ?
යන්න කලින් කියලා යන්න ඔයා කොහොමද මෙච්චර ඉක්මණට ඩූඩ් අක්කියව දන්නෙ?
දැන් එයා ලන්ඩන් දාලා ජපන් ගිහිංද?
:eek:
 

Hiro Nakamura

Member
Feb 11, 2010
293
3
0
Space-time
loku bayya niwasata peminena thuru thawa sulu mohothak redi sitimata mau thumiya gen arasara ladimi eya athishaya prayojanawath wedakata yedaweemata sitha mama newathath elakiriya wetha pemini yemi
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කොහෙද ඉතින් පර්යේශණ අංශයෙ ප්‍රධානිය තාම හැපිච්ච කාර් එකක් ගැන පර්යේශණ කරනවනේ
අවුලක් නෑ අපේ elfwood වල ටීම් එක ඉන්නවනෙ ...... ඕන වෙලාවක රෙඩී ගේමට බහින්න
 

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
නම නම් මගෙ නිර්මාණ වලින් අහුල ගත්තා කියමුකො :P
නැ හලෝ ඔයාව දන්න අක්ක කෙනෙක් කියුවෙ ඔයා ගැන. පික් වගේකුත් පෙන්නුව ඔයාලගෙ
(දැං හරිනේ :) අහන්නෙ එහෙම නැ ඒ අක්ක කවුද කියල )
 

Hiro Nakamura

Member
Feb 11, 2010
293
3
0
Space-time
මොකද්ද ටැපලුනේ?
කව්ද ටැපලුවේ?
යන්න කලින් කියලා යන්න ඔයා කොහොමද මෙච්චර ඉක්මණට ඩූඩ් අක්කියව දන්නෙ?
දැන් එයා ලන්ඩන් දාලා ජපන් ගිහිංද?
:eek:

Im not worng ur da dude akki Lol
Amalka101
user_online.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif

Posts: 18,585
Blog Entries: 1
Join Date: Oct 2008
Location: අශෝක වනය



02-17-2010, 11:13 PM

Quote:
Originally Posted by Hiro Nakamura
HEll Ya!!:yes::yes: thanx dude!!!:):):)

yaa ....welcome :) ....... but I am not a dude :baffled:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නැ හලෝ ඔයාව දන්න අක්ක කෙනෙක් කියුවෙ ඔයා ගැන. පික් වගේකුත් පෙන්නුව ඔයාලගෙ
(දැං හරිනේ :) අහන්නෙ එහෙම නැ ඒ අක්ක කවුද කියල )

ඒ අස්සෙ මේකා 1000 ගහලා ....... ලාවට කන්ග්‍රැට්ස්ස් :P

මාව දන්න අක්කෙක්? දක්ශිණ දේසෙ? :eek: