අනේ ගොබ්බයෝ, මේ වගේ ගොන් විඩියෝ පොස්ට් නොකර ඉඳපන්. මේකෙ විදියට බොඩි ලැන්වේජ් අප්සෙට් නිසා ඒ කෙල්ල බොරු කරා? අනේ ගොබ්බසේන, මේ කේස් එක ඇමරිකාවේ උසාවියකට ගිය එකක්. ඒත් උඹල කියන විදියට උසාවි ඔක්කොම රැවටිල, බොඩි ලැන්ග්වේජ් වලින් බොරුව ඔප්පුවෙනව.. ගොන්සන්, මේ ෆෝරම් එක පකිස්තාන් හෝ, සවුදි ෆෝරම් එකක් නෙවි, මේකෙ ඉන්න බුද්ධිමත් මෙම්බර්ස්ලාට අපහාස කරන්න එපා මේ වගේ ගොන් පෝස්ට් දාලා.