The new iPad Pro
මේ නව ටැබ් එකේ iPad Pro ටැබ් එකේ මෙන් A9X ප්‍රොසෙසරයක් සහ M9 motion ප්‍රොසෙසරයක් වනවා. ඒ වගේම මෙහි 2GB RAM එකක් තිබෙනවා. ප්‍රමාණයෙන් සහ මිමි වලින් මෙය iPad Air 2 ටැබ් එකට බෙහෙවින් සමානයි. මෙහි ස්පිකර 4ක් වගේම නවතම තිර තාක්ෂණයක් ද අන්තර්ගත වනවා. එමගින් අවට පරිසරයේ ඇති ආලෝකයේ උෂ්ණත්ව අගයට අනුව තිරයේ වර්ණ වල තිව්රතාව ස්වයංක්‍රියව වෙනස් වීමකට ලක්වෙනවා. මෙය ඔවුන් හඳුන්වන්නේ “True Tone” තාක්ෂනය ලෙසයි. මෙහි තිරයේ ප්‍රමාණය අඟල් 9.7ක්. මේ නව ටැබ් එක වෙළඳපොලේ ඇති සුපිරි ටැබ් එකක් වන Microsoft සමාගමේ Surface Pro 4 ටැබ් එකට තරඟයක් ලබාදීමේ අපේක්ෂාවෙන් නිර්මාණය කර ඇති බවක් ද පෙනී යනවා.

Last edited: