තමන් උපයන ධනය විනාශවන ක්‍රම

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    තමන් උපයන ධනය විනාශවන ක්‍රම

    තමන් උපයන ධනය විනාශවන ක්‍රම

    සුරාවේ ලොල් වීම
    අවේලාවේ මහමග ඇවිදීම
    සූදුවේ ලොල් වීම
    පසමිතුරන් ඇසුරුකිරීම
    විනෝදය සඳහා කාලය ගතකරන්නෙක් වීම
    කම්මැලිකමේ කාලය ගතකිරීම



    ඔබ මේවා කරනවානම් එයින් අත්මිදෙන්න.
    මෙම post එක හොඳනම් මට REP+ ලබාදෙන්න.
    :)
     
    • Like
    Reactions: EPCO and kingdewi

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    Ei Mobile 4n use kireema :P :P

    එක අත්ත එත් ඔයටික කියපුකාලෙ මොබයිල් ෆෝන් තියෙන්න නැතුව ඇති
    ඒ වගෙම අසීමිතව මොබයිල් ෆෝන් පාවිච්චි කිරීම
    විනෝදය සඳහා කාලය ගතකරන්නෙක් වීම යටතට වැටෙනව නේද?