Me (මම) ???

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මම කියල කෙනෙක් නති නම් කොහොමද අපි මම නිදුක් වෙත්වා කියල මඉත්‍රී වඩන්නෙ ? :shocked:

යලුවනෙ මෙක ගන අපි කතකරමු.
 

USB

Member
mama

kaputa gei girava gei tiyena wenasa mokak da.ea dennama kurullo unata pehediliwa wen karaganna puluwan wenas kam tiyenawa.cat and dog denna geth pehedili wenas kam tiyenawa.ea animals a eakata cross karala (cat+dog) kawadawath new jeeviyek(satek) hadanna behe.ea ea aya wenas kula walata ayath sattu nisa.eath minissun ge ehema pehedili wenas kam nehe.ea aya kohe hitiyath eakatu wela wena jeeviyek bihi karanna puluwan.eaken oppu wenawa manussayo okkoma eka jatiye aya kiyala ea nisa .agam(REligion),jathi(rase),kula,mala, okkoma boru dewal. am i right.eawa okkoma pissu vikara
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ipadeema dukak nam eai tamath jeewath wela inne.etakota me loke minissu lamain hadana eka natara kaloth duka iwara wei da.ipadeema dukak newe .maranayath dukak
newe


Ehenam Dan Oya Inne Sathutinda ?

Oyata Kawadawath Dika Hithilama nadda ?

ඉපදිමගන නෙමි මගෙ ප්‍රශ්නය මම ගෑන ?
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේක ගැන මගෙ අදහස මේකයි. මම, අනුන්, බුදු හිමියන් ඔය ආදී වශයෙන් අපිට එක් එක්කෙනාව හඳුනාගත හැකියි සම්මුති වශයෙන්. නමුත් අපේ සිරුර, සිත, ඊට දැනෙන වේදනාවන් ආදී හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙනවා. ඔයා සමහරවිට ජීව විද්‍යාවෙදි ඉගෙන ගෙන ඇති නිරන්තරයෙන් සෛලවල සිදුවන වෙනස්කම්; සෛල විශාල ගණනක් හැම මොහොතෙම විනාශ වෙනවා; ඒ වෙනුවට අලුත් සෛල ඒ වේගෙන්ම හැදෙනවා. සිරුරේ අනික් සංඝටකත් ඒ වගෙයි. ක්ෂණයක් පාසා වෙනස් වෙන නිසා දැන් මොහොතකට පෙර තිබුණු සිරුර නෙවෙයි දැන් තියෙන්නෙ. අප ඉපදෙනකොට හිටියෙ කොහොමද? එක දවසක ඉඳන් ඊළඟ දවසකට සිදු වුණු වෙනස්කම ඇහැට නොපෙණුනත්, වසර ගණනාවකට පසු බලනකොට ලොකු වෙනස්කමක් පෙනෙනවා නේද? මේ වෙනස එක දවසින් සිදු වුණා නෙවෙයි; මොහොතින් මොහොත සිදු වූ වෙනසක්. එහෙනම්, එක මොහොතක තිබූ සිරුර නොවෙයි ඊළඟ මොහොතෙ තියෙන්නෙ. අප ඉපදෙනකොට තිබුණු සෛල වලින් කීයක් තාම තියෙනවද ඉතුරු වෙලා?

අපේ සිතත් ඒ වගේනෙ. ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. මේ මොහොතෙ මෙතන; ඊළඟ මොහොතෙ තරහක් ඇවිත්; තව මොහොතකින් තරහ මතක නැහැ. ටිකක් සිත ගැන අවධානයෙන් හිටියොත් පෙනෙනවා කොයි තරම් වේගයෙන් අපේ සිතිවිලි වෙනස් වෙනවද කියන එක.

සිරුරට දැනෙන වේදනාවන් ආදියත් එහෙමයි.

ඒ නිසා සම්මුති වශයෙන් පුද්ගලයෙක්, ජීවියෙක් හඳුනාගත්තට, මොහොතකින් පසු ඉන්නෙ ඒ කෙනාම නෙවෙයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ipadeema dukak nam eai tamath jeewath wela inne.etakota me loke minissu lamain hadana eka natara kaloth duka iwara wei da.ipadeema dukak newe .maranayath dukak
newe


ඉපදුන හැටි මතකද? වෙන කෙනෙක් ඉපදුන හැටිවත් බලං ඉදල තියෙනවද? ඔයාව කළුවර කාමරයක් අස්සෙ හිර කරලා, තමන්ගෙම බහිශ්‍රාවී ද්‍රව්‍ය කමින් බොමින් මාස නමයක් ඉන්න සැළැස්සුවොත් කොහොමට හිටීද?
මැරෙනවා බලං ඉඳල තියෙනවද? හුස්ම හිර වෙනකොට දැනෙන වේදනාව හිතා ගන්නවත් පුළුවන්ද? තමන් ආදරය කළ අය දාල යන්න වෙන එක සතුටක්ද? මැරෙන එක සැපක්නම් මිනිස්සු ලෙඩ වෙලා අමාරු වෙනකොට බෙහෙත් ගන්න දුවං එන්නෙ ඇයි?

ජීවත් වෙන එක දුකක් බව තේරුම් කරන්නනම් ඊට වඩා අමාරුයි. මොකද අපි පුරුදු වෙලා ඉන්නෙ දුක, සැපක් විදිහට දකින්න නිසා. ඔයා කියන ළමයි හැදිල්ලම මම ගන්නම් මෙතනදි.

බබෙක් බඩේ තියං ඉන්න එක සැපක්ද? පෙනුම විකෘති වෙනවා; කැමති දෙයක් කන්න, බොන්න බෑ. කැමති ගමනක් යන්න බෑ. මුණින් අතට නිදා ගන්න ෆන් එක ගන්න බෑ. කකුල් ඉදිමෙනවා. දරුවෙක් බිහි කරන්න ගියාම මොනතරම් වේදනාවක් විඳින්න ඕනෙද? මළමූත්‍ර ගොඩේ ලැගගෙන ඉන්න ඕනෙ, කවුරු හරි තමුන්ට පිහිට වෙයි කියන බලාපොරොත්තුවෙන්. ඊට පස්සෙත් සති ගණනක් යන තුරු වේදනාව.
බබා ලැබුණු පසු එක දිගට පැය දෙකක් නිදා ගන්න ලැබෙනවද? මළමූත්‍ර අත ගාන්න වෙනවා දවසකට කීප වරක්. කන්න බොන්න වෙලාවක් නැහැ. ගමනක් යන්න විදිහක් නැහැ. වැඩ ඇරිල ඇවිත් මහන්සියට විවේක ගන්න හැටියක් නැහැ.
තමන්ට කොච්චර වෙහෙස වුනත් දරුවන් උදෙසා කෑම හදන්න ඕනෙ; ඔවුන් උදෙසා තමන්ගෙ රැකියාව තියා ගන්න ඕනෙ කොයි තරම් අප්‍රියකර වුණත්. ඉස්කෝල හොයන්න ඕනෙ; නරක යාලුවො ආශ්‍රය කරයිද, කුඩු ගහයිද කියල හොයන්න ඕනෙ. ඉගෙන ගන්නෙ නැතුව නොමග යයිද කියල බයෙන් ඉන්න ඕනෙ. ලෙඩ වුනහම රෑ දවල් නැතුව ඔවුන් උස්සන් රෝහල් ගානෙ යන්න ඕනෙ.

ටිකක් හිතල බලන්න. අප නිසා අපේ මවුපියන් සිනහ වුණු වාර ගණනද වැඩි, කඳුලු සැලූ වාර ගණනද කියල. අපෙන් ඔවුන්ට සතුටක් ලැබුණු වාර ගණනද, අප නිසා ඔවුන් කරදර විඳි වාර ගණනද වැඩි කියල.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ipadeema dukak nam eai tamath jeewath wela inne.etakota me loke minissu lamain hadana eka natara kaloth duka iwara wei da.ipadeema dukak newe .maranayath dukak
newe

(Me pilithura mama Sapayanne Budu dahama Ashrayen nowa, mage 2e panthiye smanaya daneemen bawa karunawen salakanna...)


1) Me loke IPADENNE minissu pamanak nowe Thawa boho sattuda ipade... Enisa oya hithana widihata duka iwarakireematanam minissu ha sattu siyallama winasa kara damiya yuthuyi.

2) Ipadeema dukak nemenam ipadena hama lamayama adagena eliyata enne ay? Man hinaweegana ipadena lamai ekekwath dakala natha. Samaharawita oya ipadune hinaweegana wennata atha.

3) Maranaya dukak nowenne nam hama ekama jeewath wennata mechara dangalanne ay? Samaharawita oya nomarena kenek wennatada atha.. Enisa maranayata baya nathiwa choon 1e sitinawa wenna haka.

4) Oya maranaya dukak nowe kiya kiyanawa atte eya oyata dukak nowana nisa wenna atha. Ane ehenam karunakara Live Web Stream 1k apatath sapaya Ela kiriye samotama penena lesa duka nathuwa Marena hati apata penwana lesa karunikawa illa sitimi...

PS- Mata Sirajla ha Hafizaadla gana Adambara sithe....!
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Meka Ganna Meeta wada Poddak Gaburen sakacha karamuda ?

මෙහෙමයි..ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු පියවර වන සම්මා දිට්ඨිය දෙයාකාරයක් තියනවා..එයින් එකක් තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය..කම්මස්සකතා සම්මා දිට්ඨිය තියෙන්නෙ ආසාවන් සහිතව..නමුත් පිනට නැඹුරුව, ශ්‍රද්ධාව සහිතව..එතකොට එහි ප්‍රතිඵලයක් විදියට සද්ධානුසාරී, ධම්මානුසාරී ආදි මගඵල ඇතිවෙනවා..මෛත්‍රිය කියන්නෙත් කුසල චෛතසිකයක්..මෛත්‍රිය ගැන දේවගේ දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා..ඒකත් බලන්න..:)
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
maithri bawanawa samatha kande bawanawak, widarshana bawanawa widi saha samatha bawanawai widi patalawa ganna epa

ඔව් තණ්හාව ක්ෂය වෙන්න විදර්ශනාවත් අත්‍යවශ්‍යයි...නැත්නං බුදුහාමුදුරුවන්ටත් සමථ භාවනා පිළිබද පමණක් දේශනා කරලා ඉන්න තිබ්බනෙ..
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ඔව් තණ්හාව ක්ෂය වෙන්න විදර්ශනාවත් අත්‍යවශ්‍යයි...නැත්නං බුදුහාමුදුරුවන්ටත් සමථ භාවනා පිළිබද පමණක් දේශනා කරලා ඉන්න තිබ්බනෙ..

widarshana bawanawen pamanai panchas kandyata thiyana awiddaya mohaya duru karanna puluwan, samatha bawanawen
thanhawa duru karanna kisidu hekiyawak na
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
widarshana bawanawen pamanai panchas kandyata thiyana awiddaya mohaya duru karanna puluwan, samatha bawanawen
thanhawa duru karanna kisidu hekiyawak na

සමත භාවනාවෙන් වෙන්නෙ රාගය දුරු වීමයි (සිත එක එක දේ කෙරේ ඇදීයාම අඩු කරගැනීම) .. ඒක මහත් උපනිශ්‍රයක් වෙනවා විදර්ශනාව වඩන්න (අවිද්‍යාව දුරුකරන්න)