EK Mega Party - Season 04 !!

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
For a
bright Future
image.php

vote for
ela_eluwa120
in
Elakiri Mr 2010
http://www.elakiri.com/forum/showthread.php?t=487083
:cool::cool:
 
For a
bright Future
image.php

vote for
ela_eluwa120
in
Elakiri Mr 2010
http://www.elakiri.com/forum/showthread.php?t=487083
:cool::cool:

මොකක්ද බන් මේ බයිට් ෆියුචර් කතාව.....උඹ කොහොමත් බයිට් නේ....:eek::eek::eek:
එලු මල්ලි පොඩ්ඩක් ට්‍රයි කොරපන් ඇනිමල් ඔෆ් ද මන්ත් වගේ.... :cool::cool::cool:
හැකියාවන් තේරුම් අරන් නෑ නේ හරියට:shocked::shocked::shocked:
 
බැටළු පැටව් මොකද මංදා සිංහ වේශ ගන්නේ:P:P:P:P:P
කකුළුවා දිය රත්වෙනකන් හැලියෙ උඩපනින්නේ
මුලදි පාර පෙන්නු අයගෙ බෙල්ල කපාදාලා
දැන් හඳට පැනල යන්න බයද පොළොවට පිටුපාලා

ගහෙන් ගහට යන කුකුළා තෙමිලා නහිනවාලු:P:P:P:P
අඩු කළගෙඩි සෙලවෙනකොට අඩුව දැනෙයි යාළු
ලබුගෙඩියට තියපු අතයි පුහුලටත් තියන්නේ
ලූලා නැති වලටයි කණයා පණ්ඩිත වන්නේ



ලයනල් මේක උඹටම කියපු එකක් වගේ:P:P:P:P