EK Mega Party - Season 04 !!

එක ගහකට අත තියන්න දෙන්නෑ මං ඉන්නකං

අනික් ගස් ගැන දන්නෑ :baffled:

ලොක්කයියා අයි ගුටි කන්න වගේ.... පවූඌඌඌඌඌඌඌඌඌ:sorry::sorry::sorry:
ලොක්කගෙ ගන්ජ වගාව නම් බේර ගනී කාට කාට හරි වැඳලා:P:P:P
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:no: උය වෙන කෙනෙක් මං නෙවේ
මං ශෝයි
මං බොන්නේ පෝර්ටෙලෝ විතලමයි
:nerd: සුරේද?

ලොක්කයියා අයි ගුටි කන්න වගේ.... පවූඌඌඌඌඌඌඌඌඌ:sorry::sorry::sorry:
ලොක්කගෙ ගන්ජ වගාව නම් බේර ගනී කාට කාට හරි වැඳලා:P:P:P

ආයෙ ගුටි කන්න කීවෙ කලිනුත් ගුටි කා තිබේද? ....... මං දන්නෑ නෙ :nerd:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූ ටූබ්

එක ගහකට අත තියන්න දෙන්නෑ කිව්වේ පාර්ට් එකට කැලේ කපන්න එන එවුන්ට :lol::lol:

ඉතිං අලෝ අනික් ගස් වලට වග කියන්න ඕන්නෑනෙ :nerd:
:eek: ටයි මාමත් නෙමේ ...... ඒත් ගම්‍ය වෙන්නෑ නෙ :(