තනිකම.....

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
සොයුරියෙ තනිකම පාලුව ජීවිතෙ කවදාකම හරි අපට අත් විදින්නට වෙනවමයි. ඒ උනාට දැන් ඉදිරිය ගැන බලන්න. පසුතැවිල්ල පරිහානියට මුලයි. ඉතින් දැස කදුළු මකා ඉදිරිය ගැන හිතන්න. නිර්මානය ලස්සනයි. ඔබට ජය.
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
" අතීතය සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නෑ " කියලා කිව්වට එක පාරටම අතීතයෙන් මිදෙන්න බැහැ.
අපූරැ නිර්මාණයක් සහෝදරී...
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔයානම් නියමයි සිස් මීට කලින් කවි ලියලා තියනවද ඔයා EK ඒකෙ නෙමෙයි වෙන තැනක :cool::)
    11.gif
     
    නිදි නොනිදා කඳුලු සැලුවද ..
    ඒ සිත වෙන සිතක පහස ලබයි නම් ..
    අමතක කෙරුමට වෙර දරන්න .....
    කිමද ...
    ඒ දෑසේ සතුට ඔබ ළඟ නැති නිසාවෙන්...

    "ආදරය ..... යනු පුද දීමය ...බලාපොරොත්තු වීම නොවේ..."
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අතීතය අමතක කරන්න අමාරුයි
    ඒත් අමාරුවෙන් හෝ ඒ අතීතය අමතක කරලා,අනාගතයට මූන දෙන්න ඕනේ..
    ලස්සන නිර්මානයක්..:cool: ZuRieL;)
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    aththatana samahark atheetha mathakayan itaka sundarai! thatawth witaka amathaka karanna ona unath ese karanna beri taramata katukai!
    hithata denena widiyata nirmaanaya karala thiyanawa!

    (yaaluwa oya ta talent eka thiyanawa! ithin wenath dewal genath idiriyedi liyai kiyala hithanawa)
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සොයුරියෙ තනිකම පාලුව ජීවිතෙ කවදාකම හරි අපට අත් විදින්නට වෙනවමයි. ඒ උනාට දැන් ඉදිරිය ගැන බලන්න. පසුතැවිල්ල පරිහානියට මුලයි. ඉතින් දැස කදුළු මකා ඉදිරිය ගැන හිතන්න. නිර්මානය ලස්සනයි. ඔබට ජය.

    kalin eka wagemai....:(lassanai zuri:)

    අතීතය අමතක කර යමු ඉදිරියට

    kaviya kiyawanakota athiya wagema wathmanath sihiwela godak dukai

    " අතීතය සිහිනයක් පමණයි, සැබෑ සුවඳක් නෑ " කියලා කිව්වට එක පාරටම අතීතයෙන් මිදෙන්න බැහැ.
    අපූරැ නිර්මාණයක් සහෝදරී...

    hamotama godak sthuti