මේ අපේ තුන් සිංහලේ

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මේ අපේ තුන් සිංහලේ

මේ අපේ තුන් සිංහලේ

කතාකරන්න නිදහසක් නැති මවුබිම,

උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,

තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,

දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,

මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,

චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,

අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,

දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම,

මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,

මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම,

මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන්
ඔලුව උඩම තියාගෙන යන
මේ අපේ තුන් සිංහලේ

:lol::lol::lol:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    උබට කීයක් දුන්නද බන් මේ පොස්ට් එක දානවට............ අනෙ මචන් මටත් සෙට්කරල දිපන් කෝ........... :rofl:
     
    Koba187

    Member
    Mar 2, 2010
    42
    1
    0
    ඕවා පිලිගන්නෙ දේශද්‍රෝහීන් ලු....
    එහෙම කියන්නෙ සමාජයේ බුද්ධිමතුන් යැයි පෙනී සිටින පිරිසක්....
     
    Last edited:
    • Like
    Reactions: aruntantan

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    තමන්ගේ අම්මව හරි විකුණන් කන උබ වගේ එකෙක් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට අපිනම් පුදුම වෙන්නේ නැහැ.....

    හැබැයි එකක් මතක තියා ගනින් උබේ දරුවන්ට හරි මේවට වන්දි ගෙවන්න සිද්ද වෙනවා කියලා.......

    උබව වදාපු අම්මාටත් සාප වෙනවා කියලා හිතා ගනින්........
     
    • Like
    Reactions: Bharatha99

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    mu me rate ammekge appekge daruwek wena eka kohoma unath me rate sathekutawath dawa ipaduna ekek newei :lol::lol::lol:. eka nisa me kiyana katha ganan nogena inna ekama thami hoda
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඕවා පිලිගන්නෙ දේශද්‍රෝහීන් ලු....
    එහෙම කියන්නෙ සමාජයේ බුද්ධිමතුන් යැයි පෙනී සිටින පිරිසක්....

    me post eken rata goda ganna thalluwak hari denawa nam meka deshapremi post ekak. post eka karapu eka deshapremiyek. eth me post eka ehema ekakda?
     
    Koba187

    Member
    Mar 2, 2010
    42
    1
    0
    me post eken rata goda ganna thalluwak hari denawa nam meka deshapremi post ekak. post eka karapu eka deshapremiyek. eth me post eka ehema ekakda?

    එය තීරනය කරන්න ඔන තමන්ම තමා...
    ගැටීමට අකමැති නිසා මගේ අදහස ප්‍රකාශ නොකරමි...
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    එය තීරනය කරන්න ඔන තමන්ම තමා...
    ගැටීමට අකමැති නිසා මගේ අදහස ප්‍රකාශ නොකරමි...

    ane ban ubath ekka gatunai kiyala monada mata labenne???
    gatenna newei ekathu wennai me katha karanne. ekathu wenawai kiyanne mahindata SF ta hari wena deshapalakayekuta support karanawa kiyana ekath newei. rata watila nam eka goda ganna thamata haki pamanin mona yam karamayakin ho dayaka weema. nathuwa ane ape rata his. eka goda ganna ba. meka dala yanna one kiyana mathayata ena eka newe.
     
    මම එකඟයි!
    රටේ ජනතාව වෙනුවෙන් මට කල හැකි සියලුම දේ වලින් උපකාර කරනවා....
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    I agree only for this................
    අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
    බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
    ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,
     
    • Like
    Reactions: aruntantan

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    උම්බලා වගේ සක්කිලි ඉන්න කම් මේ රට කොහොමත් හදන්න බැ. යකො තමන් හැදුන රට පාවලා දෙන්න එපා මැරෙන්න ගියත්...!!! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    some of your points are true. but some are wrong. anyway, its not possible to judge the whole country by looking at one.. there are number of monks doing crappy things in these days. but we cannot refuse the whole Buddhist community cos of that. cannot judge the whole army by a single single soldier.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උම්බලා වගේ සක්කිලි ඉන්න කම් මේ රට කොහොමත් හදන්න බැ. යකො තමන් හැදුන රට පාවලා දෙන්න එපා මැරෙන්න ගියත්...!!! :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :D
    මෙයත් අපරාධ කාරයෙක් වගෙයි.
    අපරාධ ගැන කියන කොට තද වෙනවා.
    :yes: