SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    shasika nisansala tv 1ke giya teledrama 1ka kata kiyapu song 1k mata pada hariyatama mataka na bidunu piyapath uwalata araganna kiyala mula tibbe
    mada hariye oba ha hapi hapi pawi giya hati mage mathakaya laga adi maki yawi kiyala kallak tibba
    menna me song 1a hoyala dennako sendscape 1kn denna hode meka kalagawat naddooooooooooooooooo
     
    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Submit a new song

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි

    ඉස්සර උදේට නිතරම ගුවන්විදුලියෙන් ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, දුලභ ගීතයක් ඔබ සැවොම සමග බෙදා හදා ගැන්මටයි මේ සූදානම.

    ගීතය:
    "නිදිකුම්බා නිදි දැහැන බිඳිනවා
    කැකුළු සුවඳපොදි විකසිත වෙනවා
    අළුත් දවසකට බඹරු නටනවා
    බලන් උදා හිරු දොරට වඩිනවා...."

    ගායනය:චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය

    ඔබගේ මතකය අවදිකරගනිමින්ම මේ අතිශය දුලභ ගීය රසවිඳින්නටයි මේ ඇරයුම.....

    මෙතැනින් බාගන්න:http://www.sendspace.com/file/jtfa52

    ස්තූතියි.
    LDS >> දෙසවනින් හදවතට
     
    • Like
    Reactions: pads

    dhilruk

    Member
    Oct 22, 2008
    339
    9
    0
    oyala langa tiyanawada , Weerasiri Malwatte & Anusha Malwatte Ge songs

    Hari Durlabai Hoyaganna na....

    iyanawanam pls UL karanna.
     
    Oct 17, 2007
    101
    7
    0
    Lubbock, TX
    හිනා වෙන්න බැරි තරමට

    mei sinduwe mp3 eka hoyaganna nedda ?? :rolleyes: puluwan nam loku deyak...:yes:

    හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා ගුවන් විදුලි නාට්‍යයේ තේමා ගීතය

    හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට //
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... තැනූ මාලිගා...

    කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම //
    නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා...

    දෙතොල නම් ගොළුයි... මුව කමල මල් සමයි....
    හිතට නෙතට සුවඳ ගෙන තියා...
    නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා...

    අහස නම් දුරයි... සඳ නේන වග සැබැයි...
    සඳට රැයට, තරුවලට හොරා...
    නුඹ නොකියා ගිහින්, මගේ පාළු දෙනෙත බොඳ කළා...

    හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට
    කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම
    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... මැවෙන ගීතිකා...

    Hinawenna Bari Tharamata - Anuththara Theme Song

    http://neshadha.vacau.com/audio/Anuththara%20Theme%20Song.mp3
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    thanks !! :yes: mamath link ekak hoyagatta den tikakata issalla

    http://www.mediafire.com/?44yh3vj3imz
     
    1269

    Junior member
  • Aug 4, 2009
    552
    14
    18
    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි

    ඉස්සර උදේට නිතරම ගුවන්විදුලියෙන් ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, දුලභ ගීතයක් ඔබ සැවොම සමග බෙදා හදා ගැන්මටයි මේ සූදානම.

    ගීතය:
    "නිදිකුම්බා නිදි දැහැන බිඳිනවා
    කැකුළු සුවඳපොදි විකසිත වෙනවා
    අළුත් දවසකට බඹරු නටනවා
    බලන් උදා හිරු දොරට වඩිනවා...."

    ගායනය:චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය

    ඔබගේ මතකය අවදිකරගනිමින්ම මේ අතිශය දුලභ ගීය රසවිඳින්නටයි මේ ඇරයුම.....

    මෙතැනින් බාගන්න:http://www.sendspace.com/file/jtfa52

    ස්තූතියි.
    LDS >> දෙසවනින් හදවතට
    Song eka mamath gathaa Thankss
     
    Status
    Not open for further replies.