SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කලින් දාල තිබ්බ links වැඩ නැති නිසා අමරදේව ශූරීන් ගේ ගීත ආයෙමත් දෙන්න කියල තිබ්බා. මෙන්න,

    Here're some more of his great songs!

    1.පණ්ඩිත් අමරදේව,නීලා වික්‍රමසිංහ-දස්කොන් සකි සඳ
    Amaradeva - Daskon Saki Sanda.mp3

    2.පණ්ඩිත් අමරදේව-ග්‍රේශන් ආනන්ද උඩරට සිංහල
    Amaradeva,Greshan-Udarata Sinhala(Soora Saradiyel ).mp3

    3.පණ්ඩිත් අමරදේව,නන්දා මාලනී-මාල පබලු වැල්
    Amaradeva,Nanda Malini-MALA PABALU WEL.mp3

    4.පණ්ඩිත් අමරදේව,නිරෝශා විරාජිනී-බඳුන් පිරී
    Amaradeva,Nirosha Virajini-Bandun Piri.mp3

    5.පණ්ඩිත් අමරදේව,ටී.එම්.ජයරත්න-කඳිර සුරිඳුනේ
    Amaradeva,TM-Kadhira Surindune.mp3

    6.පණ්ඩිත් අමරදේව-ගිලෙමි ඔබේ ගුණ
    Amaradeva-gilemi obe guna.MP3

    7.පණ්ඩිත් අමරදේව-කන්ද උඩින්
    Amaradeva-Kanda Udin Ena.MP3

    8.පණ්ඩිත් අමරදේව-කඳුලු කිරි පොවා
    Amaradeva-Kandulu kiri powa.mp3

    9.පණ්ඩිත් අමරදේව-කැළණි විහාරේ
    Amaradeva-Kelani Vihare.mp3

    10.පණ්ඩිත් අමරදේව-කුල ගෙදරට
    Amaradeva-Kula gedarata.mp3

    11.පණ්ඩිත් අමරදේව-මහ පිරිත වී
    Amaradeva-Maha Piritha Vee.mp3

    12.පණ්ඩිත් අමරදේව-මේ ගී එදා
    Amaradeva-May Gee Eda (Janaka Saha Manju).mp3

    13.පණ්ඩිත් අමරදේව-මිහිරියේ ගැමි ලඳේ

    Amaradeva-Mihiriye gami lande.mp3

    14.පණ්ඩිත් අමරදේව-මොණර කිකිලියේ
    Amaradeva-Monara Kikiliye.mp3

    15.පණ්ඩිත් අමරදේව-නීල වරල
    Amaradeva-Neela Warala.mp3

    16.පණ්ඩිත් අමරදේව-පූජා වේවා
    Amaradeva-PoojaWewa.mp3

    17.පණ්ඩිත් අමරදේව,රශ්මි සංගීතා-ප්‍රේම තටාකේ ... beautiful beautiful song!!
    Amaradeva-Prema Thatake.mp3

    18.පණ්ඩිත් අමරදේව,නීලා වික්‍රමසිංහ-රෑ හද හීනෙකින්
    Amaradeva-Raa Hade Henekin (Seepada Rawe) .mp3

    19.පණ්ඩිත් අමරදේව-සඳකත් පිනිදිය
    Amaradeva-Sandakath pinidiya.mp3

    20.පණ්ඩිත් අමරදේව-සත්කුලු පව් වළලු
    Amaradeva-Sathkulu Paw Walalu.mp3

    21.පණ්ඩිත් අමරදේව-සිරි සමනොල
    Amaradeva-Siri Samanola.wma

    22.පණ්ඩිත් අමරදේව-බෝධියෙන් වට
    Amaradewa-Bodhiyen Wata.mp3

    23.පණ්ඩිත් අමරදේව,සමිතා එරන්දතී-චන්දෝ මා බිලිඳේ

    Amaradewa-Chando Ma Bilinde.mp3

    24.පණ්ඩිත් අමරදේව-කරදර පොදි බැඳ
    Amaradewa-Karadara Podi Banda.mp3

    25.පණ්ඩිත් අමරදේව-නිල්ල මැදින්
    Amaradewa-Nilla Madin.mp3

    26.පණ්ඩිත් අමරදේව-සුදු නෙලුම
    Amaradewa-Sudu Neluma.mp3

    27.පණ්ඩිත් අමරදේව-වනන්තරේ වන සපු මල්
    Amaradewa-Wananthare Wanasapu Mal.mp3
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ONNA PUTHE OYA NAAMALA


    WASANTHA SANDANAYAKA




    RASA MIHIRI KATHAA


    WASANTHA SANDANAYAKA




    SURA LALANAAVIYE


    WASANTHA SANDANAYAKA




    MUNI NANDANA SRI PAADA


    WASANTHA SANDANAYAKA








    LAPATI RUUPE EAGE


    EDDIE JAYAMANNA






    ME RAATHRIYE PAAYALAA


    H.R.JOTHIPALA


    හුඟ දවසකට පස්සෙ මේ පැත්තෙ ආවෙ, ගීත ගොඩයි. මම මේ ගීත ඔක්කොම ගත්තා. මල්ලී ඔබට ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අනවසරෙන් මහ ගෙදරට ගොඩ වැදුනට මහගෙදර අයිතිකාරයින් සමා කරත්වා...ගීත කීපයක් තියෙනවා.ඒක මම දාන්නම ඕනා...මොකද කෙනෙක් මේක බලනවා...එයා අනිවර්යෙන්ම මේ ගීත කීපය ගනීවි



    ගායනය - වික්ටර් රත්නායක

    මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ...
    කැලුම් දිදුලවන සරා සුපුන් සඳ...
    එක වහළක් යට එකට දකින්නට...
    පූරුවෙ කල පින් මහිම කියන්නට...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

    කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී...
    පැතූ පතුම් පෙල දැවී ගියාවූ...
    ජීවිතයට ඔබ අලුතින් එක්වී...
    මා ජීවත් කර සතුට ගෙනාවූ...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

    කිළිටි මගේ අත ඔබට සුදූසු නැත...
    එබැවින් වෙනතක බැඳුනද කම් නැත...
    එනමුඳු මෙලොවේ නැවත උපන් කළ...
    ඒ අත් භවයෙන් එළිය දකින්නට...
    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...


    ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා

    හුඟ දවසකට පස්සෙ ගීත කිහිපයක් සමඟ ඔබගේ පැමිනීම සතුටක්.මෙතනට එන්න කාගෙන්වත් අවසර ගන්න අවශ‍ය නැති බවයි මගේ අදහස.
    සොයුරිය පසුගිය කාලේ ඔබත් මේ හුයට ඉතා වටිනා සේවයක් කළා ගීත ලබාදෙමින්, ඉතින් මම නැවතත් ගීත සමඟින් අප අතරට පැමිනේවා කියා මම ආරාධනා කරමි.

    තෙරුවන් සරණයි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    Bageta Saloon Doren-Damith Asanka
    http://www.mediafire.com/?zqyz2oq1qyn




    Sakwala Lokayak Kala

    Wasantha Sandanayake

    http://www.sendspace.com/file/1qb4py

    Mage dayabara gamunu

    Wasantha Sandanayake

    http://www.sendspace.com/file/18omkd

    ඔබගේ සෙවනේ කඳුලැලි නිමවේ
    සුපිපේ සතුටේ හසරැලි මසිතේ
    පැතුමක් හදවත නැගුනේ
    එය ඔබ වෙනුවෙනි ලඳුනේ

    හද දෙවොලේ පිලිරැව්දේ
    ඔබ ගයනා ගීතේ



    Hada Dewole - Chandrasena & Chandraleka (Original)

    සුභ දවසක් වේවා මා ප්‍රිය මිතුරනි

    ඉස්සර උදේට නිතරම ගුවන්විදුලියෙන් ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, දුලභ ගීතයක් ඔබ සැවොම සමග බෙදා හදා ගැන්මටයි මේ සූදානම.

    ගීතය:
    "නිදිකුම්බා නිදි දැහැන බිඳිනවා
    කැකුළු සුවඳපොදි විකසිත වෙනවා
    අළුත් දවසකට බඹරු නටනවා
    බලන් උදා හිරු දොරට වඩිනවා...."

    ගායනය:චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය

    ඔබගේ මතකය අවදිකරගනිමින්ම මේ අතිශය දුලභ ගීය රසවිඳින්නටයි මේ ඇරයුම.....

    මෙතැනින් බාගන්න:http://www.sendspace.com/file/jtfa52

    ස්තූතියි.
    LDS >> දෙසවනින් හදවතට





    මේ ගීත කිහිපය මම ගත්තා. ලබාදුන් සියළුමදෙනාට ස්තූතියි.
     
    Status
    Not open for further replies.