එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
කරුණාකරල මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න , සංවිධානේ කටයුතු මෙතන සාකච්ඡා කරමු
කරුණාකරල මේ ත්‍රෙඩ් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න , සංවිධානේ කටයුතු මෙතන සාකච්ඡා කරමු
mmokakda ban scene 1?
මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්
නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
මිළ මුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස
ඔන්න අපිත් ආවා....................
මල්ලි කරුණාකරල ඔය පොස්ට් එක මකල දානවද , ජාතිය වෙනුවෙන් වැදගත් යමක් කරන්නයි මේ යන්නේ




matanam meka therenne![]()
සිංහල අපේ රටෙ බහුතරයට එක එක තර්ජන තිබුනනේ, ද්‍රව්ඩ ත්‍රස්ථවාදය එකක්. තවත් ත්‍රස්තවාදයක් නැගී හිටින්න වෙර දරනවා. එකේ ආනිසංස අපිට අත්දකින්න පුළුවන් ගිය අවුරුදු කිහිපයේ. ඒවුනත් නිහඩව ඉන්න හේතුව වුනේ උතුරෙ තිබුන යුද්ධය නිසායි. නමුත් දැන් ඒක ඉවර නිසාත් මේ අළුත් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න තවමත් ආයුධ අනවශ්‍ය නිසාවෙනුත් , එසදහා ජාතිය වෙනුවෙන් හඩක් නැගීමට මෙම සංවිධානය ආරම්භ කලා
aluth thrasthawaade kiyanne anya aagam prachaaraya karana ekada?සිංහල අපේ රටෙ බහුතරයට එක එක තර්ජන තිබුනනේ, ද්‍රව්ඩ ත්‍රස්ථවාදය එකක්. තවත් ත්‍රස්තවාදයක් නැගී හිටින්න වෙර දරනවා. එකේ ආනිසංස අපිට අත්දකින්න පුළුවන් ගිය අවුරුදු කිහිපයේ. ඒවුනත් නිහඩව ඉන්න හේතුව වුනේ උතුරෙ තිබුන යුද්ධය නිසායි. නමුත් දැන් ඒක ඉවර නිසාත් මේ අළුත් ත්‍රස්තවාදයට මුහුණ දෙන්න තවමත් ආයුධ අනවශ්‍ය නිසාවෙනුත් , එසදහා ජාතිය වෙනුවෙන් හඩක් නැගීමට මෙම සංවිධානය ආරම්භ කලා

ehenam onna apith enawa


අයියළා වගේ අය අනිවාර්යෙන් ඉන්න ඕන![]()
රට ජාතිය වෙනුවෙන් එකාවන්ව ඉදිරියටම යමු...
මන්ද මාරුතයෙන් බිඳි ගිය අග්නි දාහයෙන් පිලිස්සුණූ මගේ දේශය වහ වහා පිලිසකර කොට සැම එක්සේසත් කරමු....


