ඔන්න දින 10ක් පුරාවට පැවත්වූ තරඟ වට 4කින් පස්සේ මිස්ටර් එලකිරි 2010 අවසාන මහා තරඟයට සුදුසකම් ලැබූ අයව තෝරගත්තා..
මැර ප්‍රහාර තර්ජන බිය වැද්දීම් හමුවේ මා නොසැලී සිට නීතිය හරියටම ක්‍රියාත්මක කර සාධාරණ මැතිවරණයක් පැවැත්වූවා..

හැබැයි මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදු උනු බවට පැමිනිලි විශාල වශයෙන් ලැබී තිබුනා..
හොර ඡන්ද දැමීම් සිදුවුනා කියලා සමහර අපේක්ශකයො චෝදනා කර තිබුනා..
ඔන්න ඒ හෙතුව නිසා මම මේ අවසාන තරඟයට යම් යම් නීති රෙගුලාසි කිහිපයක් ගෙන එනවා..
ඒ අනුව තමයි මේකෙ ජයග්‍රාහකයා තෝර පත් කරගන්නේ.

මෙන්න ඒ ටික
ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්ය සුදුසකම්
1) 2010 පෙබරවාරි 15ට කලින් එලකිරි.කොම් එකෙ රෙජිස්ටර් වී සිටිය යුතුයි..
2) අඩුම තරමේ පෝස්ට් 100ක් වත් එලකිරි ෆෝරම් එකේ දමා තිබිය යුතුයි(senior member)
3) අවම වශයෙන් ත්‍රේඩ් 1ක් හෝ එලකිරි ෆෝරම් එකේ මේ ඡන්දය පැවැත්වෙන දිනට පෙර දමා තිබිය යුතුයි ,
4) තවද රෙප්+ තිබිය යුතුයි
(මෙම සුදුස්කම් වලින් එකක් හෝ අසම්පූර්ණ නම් එම ඡන්දය අවලන්ගු ඡන්දයක් බවට සලකනු ලැබේ.ඡන්දය පාවිච්චි කල විගසම අපගෙ කමිටුව විසින් ඡන්ද දායකයාගෙ සියලුම විස්තර සොයා බලා එය අවලංගු ඡන්දයක් නම් මේ ත්‍රේඩ් එකේ පෝස්ට් කරනු ලැබේ..!අවසාන ප්‍රතිපලයෙදී ඒ සියල්ලම ප්‍රකාශ කරනු ලබන බවද සලකන්න..ඡන්දය පාවිච්චි කිරීමට පෙර සුදුසුකම් ලබා සිටීම අනිවාර්ය වේ!)
මේ කොන්දේසි වලට පටහැනි සියලු ඡන්ද ප්‍රතික්ශේප කරන බව කරුණාවෙන් දැනුම් දී සිටිමි..
පෝල් එක අවසානයේ නිල ඡන්ද ප්‍රකාශය මා විසින් සිදු කරනු ලැබේ...

එය ප්‍රකාශිත ඡන්ද, ප්‍රතික්ශේපිත ඡන්ද සහ වලන්ගු ච්න්ද වශයෙන් ප්‍රකාශයට් කෙරේ..

ඡන්ද දූශන වැලැක්වීම සඳහ මා විසින් කමිටුවක් පත් කර ඇත..එ අය නම්
BiN_KuNdA
Elcid
sharki333
කිසියම් ඡන්ද දූශනයක් සිදුවුවහොත් මොවුන් හට දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි!

ඡන්දයේ අවසාන තීරනය මා ඇතුළු මේ කමිටුවතු භව ඔබ සියලු දෙනාට කරුණාවෙන් දැනුම් දී සිටිමි

(මීට එලකිරි මැ.කෝ.)

Edited

ෆේක් වෝට්ස් දාන අයගේ Profile වල Print Screen එම වෝට් එක වැටුනු අවස්ථාවේදීම අප විසින් ගනු ලබේ, පසුව අවසාන ප්‍රතිපලය දීමට පෙර ඒ සියල්ලම මෙහි පොස්ට් කරනු ලැබේ
Last edited: