සචින්

laka007

Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    Originally Posted by Planthis
    විවාදයක් නැහැ සචින් කියන්නේ අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක්..
    ඒ වෙනුවෙන් කල නිර්මාණයත් අපූරැයි.
    නියමයි මචෝ...
    :yes::yes::yes::yes:
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අගනා නිර්මාණයක්.

    ඒත් මම ක්‍රිකට් වලට නම් කැමති නැහැ.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අගනා නිර්මාණයක්.

    ඒත් මම ක්‍රිකට් වලට නම් කැමති නැහැ.

    බොහොම ස්තුතියි...

    ඒක ඉතින් ඔයාගෙ කැමැත්තනේ...මට නම් ක්‍රිකට් කියන්නෙ ජීවිතේ වගේ...